දේශීය පුවත්

ප්‍රමිතියෙන් තොර සහ නිසි ප්‍රමිතියක් සහිත ආහාරපාන පිළිබදව හා ඒවා නිෂ්පාදනය කරන ආයතන මෙන්ම ආනයනය කරන ආයතන පිළිබදව කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙස ඉල්ලා සිංහලේ සංවිධානය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් ඉල්ලා තිබෙනවා.

ඒ සම්බන්දයෙන් වාර්තාවක් ලබාගැනීම සදහා එම සංවිධානයේ නියෝජිතයන් පිරිසක් අද (05) උදෑසන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙත පැමිණුණා.

මෙහිදී එම ආයතනයේ සභාපතිවරයා වන නුෂාඩ් පෙරේරා මහතා මුණගැසීමට උත්සහකලද ඔහු ඊට අකමැත්ත පලකර අදාල පිරිසව පැයක පමණ කාලයක් රස්තයාදුකල බව සිංහලේ සංවිධානයේ සභාපති පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් නිවුස් 19 හට පැවසුවා.

පසුව ඔහුව මුණගැසී අදාල ගැටළුව සම්බන්දයෙන් සාකච්ඡා කල පසුව හෙට දිනයේ ප්‍රමිතියෙන් තොර ආහාර වර්ග හා ඒවා මෙරටට ගෙන එන ආයතන පිළිබද වාර්තාවක් ලබාදෙන බවට වන ලිඛිත පොරොන්දුවක් සිංහලේ සංවිධානය වෙත ලබාදී තිබෙනවා.




Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More