දේශීය පුවත්

කාදිනල් තුමාගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් ලංකා ලීඩ් වෙබ් අඩවිය ජාතික සංවිධාන වල මතය විමසනු ලැබුවේය. එහිදී දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍යය වසන්ත බංඩාර මහතා අදහස් ප්‍රකාශ කරමින් පවසා සිටියේ “පාස්කු ප්‍රහාරය සිදුවන විට ජනපති පුටුවේ සිටි මෛත්‍රීට රෙදි ඇඳගෙන ඡන්දය ඉල්ලන්න බැරිනම් ඉස්ලාම් අන්තවාදයට වර්ධනය වීමට ඉඩ දුන් සහ ඔත්තුසේවා අකර්මන්‍යය කළ රනිල්ට සහ සහරාන්ලා පෝෂණය කළ රිෂාඩ්ටත් ඡන්දය ඉල්ලන්න බැහැ . උන් වහන්සේ ඒ සම්බන්ධයෙන් අදහස් පළ නොකිරීම කණගාටුවට කරුණක්.

ඊට අමතරව රිෂාඩ් වැන්නවුන් කිරි පොවා හදා වඩා පෝෂණය කළ බැසිල්ටත් රෙදි ඇඳගෙන ඡන්දය ඉල්ලන්න බැහැ කියන එකයි අපගේ අදහස.ජාතිවාදී ආගම්වාදී බලවේග වල පිහිටෙන් බලයට ඒමට සිතන කිසිවෙකුට රෙදි ඇඳගෙන ඡන්දය ඉල්ලන්න බැහැ.රිෂාඩ්ලාට හකීම්ලාට හිස්බුල්ලලාට රාජ්‍යය බලය ලැබෙන ආණ්ඩුවක් හදන්න ඡන්දය දෙන අයටත් රෙදි ඇඳගෙන පාරේ යන්නට අයිතියක් නැහැ.” යනුවෙන් ප්‍රකාශ කළේය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More