දේශීය පුවත්

කාදිනල් තුමාගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් ලංකා ලීඩ් වෙබ් අඩවිය ජාතික සංවිධාන වල මතය විමසනු ලැබුවේය. එහිදී දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍යය වසන්ත බංඩාර මහතා අදහස් ප්‍රකාශ කරමින් පවසා සිටියේ “පාස්කු ප්‍රහාරය සිදුවන විට ජනපති පුටුවේ සිටි මෛත්‍රීට රෙදි ඇඳගෙන ඡන්දය ඉල්ලන්න බැරිනම් ඉස්ලාම් අන්තවාදයට වර්ධනය වීමට ඉඩ දුන් සහ ඔත්තුසේවා අකර්මන්‍යය කළ රනිල්ට සහ සහරාන්ලා පෝෂණය කළ රිෂාඩ්ටත් ඡන්දය ඉල්ලන්න බැහැ . උන් වහන්සේ ඒ සම්බන්ධයෙන් අදහස් පළ නොකිරීම කණගාටුවට කරුණක්.

ඊට අමතරව රිෂාඩ් වැන්නවුන් කිරි පොවා හදා වඩා පෝෂණය කළ බැසිල්ටත් රෙදි ඇඳගෙන ඡන්දය ඉල්ලන්න බැහැ කියන එකයි අපගේ අදහස.ජාතිවාදී ආගම්වාදී බලවේග වල පිහිටෙන් බලයට ඒමට සිතන කිසිවෙකුට රෙදි ඇඳගෙන ඡන්දය ඉල්ලන්න බැහැ.රිෂාඩ්ලාට හකීම්ලාට හිස්බුල්ලලාට රාජ්‍යය බලය ලැබෙන ආණ්ඩුවක් හදන්න ඡන්දය දෙන අයටත් රෙදි ඇඳගෙන පාරේ යන්නට අයිතියක් නැහැ.” යනුවෙන් ප්‍රකාශ කළේය.

 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

යුරි ගගාරීන්ගේ හදවතේ රැඳි රටේ ස්වභාවික සුන්දරත්වය අපි ආරක්ෂා කළාද?

දැනට වසර 60කට පෙර 1961 අප්‍රේල් 12 වන අද වැනි දිනකදී තම මවු බසින් "Poyekhali!" (Let's Go!) යනුවෙන් පවසා ලොව අභ්‍යවකාශ තරණයේ...


Read More

යුද අපරාධකරුවන්වූ යුද විරුවන් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නිතිපතා පිං දිය යුතුයි – යසස් ධර්මදාස, ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක ලේකම්

පසුගිය 46 වන ජිනීවා සැසිවාරයේදී ශ්‍රී ලංකාව විසින් ඉල්ලා සිටින ලද "ගෑෂ්" වාර්තා ලබාදීම එංගලන්තය විසින් ප්‍රතික්ෂේප කර තිබීම...


Read More

විපක්ෂයේ ජවනිකාව දැක්කාම හිරේ ඉන්න රන්ජන් රාමනායකට, “බඩ කපාගෙන මැරෙන්න” හිතෙන්න ඇති – අමාත්‍ය විමල් වීරවංශ

මේ රටේ අතිමහත් පොදු ජනතාව ඉතා බලවත් බලාපොරොත්තු පෙරදැරි කරගනිමින් ගොඩනඟාදුන් ගමනක් එහි අඩුපාඩු නැති කොට, වඩා සවිමත්ව ඉදිරියට ගෙනයාමේ වගකී...


Read More