දේශීය පුවත්

ඉස්ලාම් අන්තවාදය මව්බිමෙන් අතුගා දමමු! සිංහල, දෙමළ, මුස්ලිම් සමගිය ආරක්ෂා කරමු! මුස්ලිම් දරුවන් අන්තවාදයෙන් බේරා ගනිමු! යන සටන් පාඨ පෙරදැරිව ජාතික සංවිධාන එකමුතුව පවත්වන සියනෑ කලාප මහ සමුළුව 2021 අප්‍රේල් 8 (හෙට) සවස 3:00ට ගම්පහ නගර ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු සාහිත්‍යය සූරී ගුණදාස අමරසේකර මහතා ලංකා ලීඩ් වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් පවසා සිටියේය.

සමුළුවට සමාන්තරව පව 02:30 සිට ඉස්ලාම් අන්තවාදය පිළිබඳව කියවෙන අත් පත්‍රිකා ගම්පහ නගරය් පුරා බෙදා හැරීමටද කටයුතු යොදා තිබෙන බව ගුණදාස අමරසේකර මහතා පවසා සිටියේය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

යුද අපරාධකරුවන්වූ යුද විරුවන් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නිතිපතා පිං දිය යුතුයි – යසස් ධර්මදාස, ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක ලේකම්

පසුගිය 46 වන ජිනීවා සැසිවාරයේදී ශ්‍රී ලංකාව විසින් ඉල්ලා සිටින ලද "ගෑෂ්" වාර්තා ලබාදීම එංගලන්තය විසින් ප්‍රතික්ෂේප කර තිබීම...


Read More

විපක්ෂයේ ජවනිකාව දැක්කාම හිරේ ඉන්න රන්ජන් රාමනායකට, “බඩ කපාගෙන මැරෙන්න” හිතෙන්න ඇති – අමාත්‍ය විමල් වීරවංශ

මේ රටේ අතිමහත් පොදු ජනතාව ඉතා බලවත් බලාපොරොත්තු පෙරදැරි කරගනිමින් ගොඩනඟාදුන් ගමනක් එහි අඩුපාඩු නැති කොට, වඩා සවිමත්ව ඉදිරියට ගෙනයාමේ වගකී...


Read More

2014 වසරේදී CIA ඒජන්තවරයෙකුට රුපියල් කෝටි 131ක් දුන්නේ කව්ද?

2014 වසරේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය වර්ධනය කිරීමට රුපියල් කෝටි ගණනක් ගෙවා සේවය ලබා ගත් ඉමාඩ් සුබේරි නැමැත්තා අමෙරිකාවේ CIA ...


Read More