දේශීය පුවත්

ඉස්ලාම් අන්තවාදය මව්බිමෙන් අතුගා දමමු! සිංහල, දෙමළ, මුස්ලිම් සමගිය ආරක්ෂා කරමු! මුස්ලිම් දරුවන් අන්තවාදයෙන් බේරා ගනිමු! යන සටන් පාඨ පෙරදැරිව ජාතික සංවිධාන එකමුතුව පවත්වන සියනෑ කලාප මහ සමුළුව 2021 අප්‍රේල් 8 (හෙට) සවස 3:00ට ගම්පහ නගර ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු සාහිත්‍යය සූරී ගුණදාස අමරසේකර මහතා ලංකා ලීඩ් වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් පවසා සිටියේය.

සමුළුවට සමාන්තරව පව 02:30 සිට ඉස්ලාම් අන්තවාදය පිළිබඳව කියවෙන අත් පත්‍රිකා ගම්පහ නගරය් පුරා බෙදා හැරීමටද කටයුතු යොදා තිබෙන බව ගුණදාස අමරසේකර මහතා පවසා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More