ශ්රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක පුද්ගලයින් සඳහා පිලිපීනය පනවා ඇති සංචාරක තහනම තවදුරටත් දීර්ඝ කර තිබේ. ජුනි මස 30වන දින දක්වා අදාළ තහනම බලපැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය,නේපාලය, ඕමානය සහ එක්සත් අරාබි එමිර් රාජ්&...
2021 ජුනි01 වෙනිදා සිට මාස 8ක කාලයක් සඳහා මෙරටට අවශ්‍ය කරන ඩිසල් ආනයනය කිරීමේ කොන්ත්‍රාත්තුව සිංගප්පුරුවේ. එම්. එස් පෙට්‍රෝ චයිනා සමාගමට පිරිනැමීම සඳහා කැබිනට අනුමැතිය ලැබී තිබෙනවා දිගු කාලීන සැපයුම් කොන්ත්‍රාත්තුවක් වන මෙම ගිවිසුම් අනුව අදාළ සමගම විසින් සාමාන්...
පළාත් සභා මඟින් පාලනය වන තෝරාගත් දිස්ත්‍රික් මහා රෝහලේ සෞඛ්‍ය රේඛීය අමාත්‍යාංශයේ පාලනය යටතේ වැඩි දියුණු කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කල යෝජනාවට අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා ජාතික රෝහලේ පවතින වෛද්‍ය ප්‍රත...
චීන කොමියුනිස්ට් පක්ෂයේ 100වන සංවත්සරය ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා වේලාවෙන් අද සවස 04:00 සිට පහත දැක්වෙන සබැඳියාව ඔස්සේ අදාළ "ෆේස් බුක්" පිටුවට පිවිසීමෙන් නැරඹිය හැක. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යයම කාරක සභාවේ ජාත්‍යයන්තර සබඳතා දෙපාර්තමේ...
වෛද්‍ය සේවාවේ පමණක් දීමනා වැඩි කිරීම හේතුවෙන් පොදු සෞඛ්‍ය සේවාවට ඇති වූ අසාධාරණය විසඳීම සඳහා රු. 7500ක දීමනාවක් ලබා දීමට ඇමැති මණ්ඩලය තීරණය කර ඇත. මේ පිළිබඳව සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති කමිටුවේ එකඟතාවය ලබා ගැනීම සඳහා හෙට (16 වැනිදා) සෞඛ්‍ය ඇමැතිවරයා හා එම වෘත්තීය සමි...
රෝහණ විජේවීරයන් විසින් ජනතා විමුක්ති පෙරමුණ නම් දැවැන්ත ජාතිකවාදී මාක්ස්වාදී පක්ෂය බිහිකරන මොහොතේ පටන් දැවැන්ත නායකත්ව භූමිකාවක් ජනතා විමුක්ති පෙරමුණට සැපයූ නායකයන් අතර සෝමවංශ අමරසිංහ මහතා කැපී පෙනෙන චරිතයකි. නිදහසින් පසු බහුතර ග්‍රාමීය සිංහල බෞද්ධ තරුණයන් අතරින් පැණ නැගුණු කැරලි දෙකකට ...
රජයේ රසපරීක්ෂකවරයා දැනුම් දී ඇත්තේ ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ මුහුදු ගමන් පිළිබඳ දත්ත ඇතුළත් රෙකෝඩරය (වීඩීආර්) සතු දත්ත තවදුරටත් විශ්ලේෂණය කිරීමට එම උපාංගය නිෂ්පාදනය කළ මව් සමාගමේ සහයෝගය ලබාගැනීමට අවශ්‍ය බවයි. ඒ අනුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්...
පසුගිය 11 වෙනිදා පාඨලි චම්පික රණවක මහතාගේ විශේෂ නියොජිතයකු හා සජිත් ප්‍රේමදාස මහතාගේ විශේෂ නියොජිතයකු අතර දෙපාර්ශවයේ අනුදැනුම ඇතිව විශේෂ සාකච්ජාවක් පවත්වා ඇති බව වාර්තාවේ. මෙහිදි පාඨලි චම්පික රණවක මහතාගේ විශේෂ නියෝජිතයා දැඩිව ප්‍රකාශ කර තිබුනේ ඉදිරි මැතිවරණයෙදි අගමැති අපේක්ෂකත්වය...
බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා "ටෘත් විත් චමුදිත" නම් අන්තර්ජාල සම්මුඛ සාකච්ඡාව්කට සහභාගි වෙමින් තමනට ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි ලිපිය නිකුත් කිරිමට පෙර නෙළුම් මාවතේ දී "සූම්" සාකච්ඡාවක් තිබූ බව පවසා සිටියේය. එහිදී ඇමතිවරයා පවසා සිටින්නේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සා...
ශ්‍රී ලංකා පොදු ජන එක්සත් පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා පසුගියදා ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අමාත්‍යය උදය ගම්මන්පිල මහතාට චෝදනා කරමින් නිකුත් කළ මාධ්‍යය නිවේදනයේ ඊළඟ දිගුව රාජ්‍යය අමාත්‍යය් නිමල් ලන්සා විසින් තබමින් මේ අවස්ථාව ඉන්ධන මිල ඉහළ දැමීමට සුදුසු...
චීන කොමියුනිස්ට් පක්ෂයේ 100 වන සංවත්සරය සැමරීම පිණිස මෙම මස 15 වනදා සවස 04 සිට චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යයම කාරක සභාවේ ජාත්‍යයන්තර සබඳතා දෙපාර්තමේන්තුවේ අධ්‍යයක්ෂක සොන්ග් තාඕ මහතාගේ අනුශාසකත්වයෙන් එම අංශයේ නියෝජ්‍යය අධ්‍යයක්ෂකවරයෙකුගේ සහ ශ්‍රී ලංකාවේ ච...
වර්ථමානයේදි ලොව සෙසු රටවල් සේම අප රටද මුහුණ පා ඇති කොවිඩ් වසංගත තත්වය හමුවේ පොදුවේ මහජනතාව තම ආදායම් මාර්ග අහිමි වූ හෝ අවම හෝ ඉරණමකට ඇද වැටී සිටිති. එමෙන්ම රජයේ ආදායම් මාර්ග ද බොහෝ සේ ඇද වැටී තිබේ. ජනතාව සහ ආණ්ඩුව යන අංශ දෙකම එබඳු අභියෝගාත්මක ඉරණමකට මුහුණ පා සිටින මෙබඳු අවස්ථාවක දී ඇතැම් ජනප්...
කොළඹ වරායට නාවික සැතපුම් 9.5 දුරින් ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්තඩංගුවට ගෙන ඇති අතර කපිතාන්වරයා කොළඹ අංක 01 මහාධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටී. &nb...
කොරෝනා වෛරසයේ ගෝලීය වසංගත තත්වය මත කොරෝනා රතු ලැයිස්තුවේ ඇති රටවල් කිහිපයකට නව රැකියා බලපත්‍ර නිකුත් කිරීම බහරේන් රාජ්‍ය තාවකාලිකව අත්හිටුවා ඇත. මෙලෙස නව රැකියා බලපත්‍ර අත්හිටුවා ඇති රාජ්‍යන් වන්නේ ඉන්දියාව, පකිස්ථානය,බංගලාදේශය,නේපාලය සහ ශ්‍රී ලංකාවයි. අදා...
ශ්‍රී ලංකාවේ සිට ආයුධ සන්නද්ධ කණ්ඩායමක් ඉන්දියාවට ඇතුළුවීමට උත්සාහ දරන බවට ඉන්දීය බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. තමිල්නාඩු ප්‍රාන්ත පොලීසිය සහ එරට මධ්‍යම බුද්ධි අංශය මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකරමින් තමිල්නාඩු ප්‍රාන්තයේ...
"1977ට පෙර අපේ රටේ දේශීය නිෂ්පාදකයන්ට ඉතා ඉහළ අගයක් සහ වටිනාකමක් ලැබී තිබුණා. උපාලි විජේවර්ධන මහත්මයාගේ උපාලි ෆියට් කාර් එක, යුනික් රේඩියෝව, වෙනත් දේශීය නිෂ්පාදකයන් අතින් බිහි වූ කෘෂිකර්මාන්තයට යොදාගත් ට්‍රැක්ටර් ඇතුළු යන්ත්‍ර සුත්‍ර ඒ වකවානුවේදී බිහිවුණා. ‘සිය රට දේ සිරි සැප...
පාසල් නැවත විවෘත කිරීම සහ ගුරුවරුන්ට හා සිසුන්ට කොවිඩී ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීම පිළිබඳව අවධානය යොමු කරමින් අරලිය ගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවත්වුණි. එහිදී අග්‍රාමත්‍යවරයා අධ්‍යාපන බලධාරීන්ට උපදෙස්...
කොවිඩ් පාලනය සඳහා සමාජය අනුගමනය කලයුතු අනිවාර්ය පුරුදු නොඑසේනම් උපාය මාර්ග පහක් ලෝක සෞඛ්‍ය සංවිධානය හඳුන්වා දී තිබේ. Twiiter පණිවිඩයක් හරහා මෙම නිවේදනය ඔවුන් දන්වා තිබෙනවා. මීට පෙර එම නව උපාය මාර්ග වශයෙන් දක්වා තිබුණේ අංග හතරකි. එම අංග ලෙස, • මුව ආවරණ භාවිතය • දෑත් පිරිසිදු කිරීම • ප...
අතුරලියේ රතන හිමි ,වාසුදේව නානායක්කාර ,විමල් වීරවංශ ,උදය ගම්මන්පිල ,ටිරාන් අලස් ,විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ යන මහත්වරුන් ඇතුළු පක්ෂ නායකයෝ පිරිසක් ද ආණ්ඩුවේ ජීවන වියදම් කමිටුව නියෝජනය කරන ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ මහින්දානන්දඅලුත්ගමගේ යන මහත්වරු ද ඇතුළු පිරිසක් ඊයේ(13) පෙරවරුවේ ජාතික නිදහස් ...
මළපහ පද්ධතියක හදිසි නඩත්තු කටයුත්තක් නිසා අද (14) පෙරවරුවේ සිට ගාලු පාරේ වැල්ලවන්න සිට කොළඹ දෙසට වන මංතීරුව වාහන ධාවනය සීමා කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිසින් අපිත් රෝහණ පහතා රියදුරන්ට දැනුම් දී සිටින්නේ ඒ සදහා මුහුදු මාවත ඇතුළු විකල්ප මාර්ග භාවිතා කරන ලෙ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...