දේශීය පුවත්

කොවිඩ් පාලනය සඳහා සමාජය අනුගමනය කලයුතු අනිවාර්ය පුරුදු නොඑසේනම් උපාය මාර්ග පහක් ලෝක සෞඛ්‍ය සංවිධානය හඳුන්වා දී තිබේ. Twiiter පණිවිඩයක් හරහා මෙම නිවේදනය ඔවුන් දන්වා තිබෙනවා.

මීට පෙර එම නව උපාය මාර්ග වශයෙන් දක්වා තිබුණේ අංග හතරකි. එම අංග ලෙස,
• මුව ආවරණ භාවිතය
• දෑත් පිරිසිදු කිරීම
• පුද්ගල දුරස්ත භාවය
• කහින හා කිවිසින විට වැළමිටෙන් ආවරණය කරගැනීම යන පුරුදු ඇතුලත් වී තිබුණි.

මෙම පුරුදු වලට අමතරව දොර ජනෙල් විවෘතව තැබීම ද ලෝක සෞඛ්‍ය සංවිධානය කොවිඩ් මර්දන උපායමාර්ගයක් ලෙස හඳුන්වා දී ඇත. ඒ අනුව කොවිඩ් මර්ධනය සඳහා අනිවාර්යෙන් අනුගමනය කල යුතු උපාය මාර්ග පහක් පිලිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය ජනතාවට දැනුම් දී ඇත.දොර ජනෙල් විවෘතව තැබීම මඟින් වාතාශ්‍රය එක් ස්ථානයක වැඩි වෙලාවක් නොරැඳී පිටවිම නිසා යම් හෙයකින් වාතයේ කොරෝනා වෛරස අංශුන් අඩංගුව තිබුනහොත් එය ඉවත් වීමේ ඉඩක් මෙමඟින් ඇතිවිය හැකිය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More