පළාත් සභා මඟින් පාලනය වන තෝරාගත් දිස්ත්‍රික් මහා රෝහලේ සෞඛ්‍ය රේඛීය අමාත්‍යාංශයේ පාලනය යටතේ වැඩි දියුණු කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කල යෝජනාවට අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකා ජාතික රෝහලේ පවතින වෛද්‍ය ප්‍රතිකාර ශල්‍යාගාර සහ රසායනාගාර පහසුකම් වලට සමාන පහසුකම් වැඩි දියුණු කිරීමට යෝජිත රෝහල තුළත් ප්‍රතිෂ්ඨාපනය කිරීමට නියමිතයි.
මේ වන විට පළාත් සභා මගින් පාලනය කෙරෙන මාතලේ, නාවලපිටිය, ඇඹිලිපිටිය, අවිස්සාවේල්ල, ගම්පහ, මන්නාරම් වවුනියාව, කිලිනොච්චිය සහ මුලතිව් යහ දිස්ත්‍රින් මහා රෝහල් මෙලෙස නවීකරණය කෙරෙනු ඇති
එමෙන්ම එම මහා රෝහල් සෞඛ්‍ය අමාත්‍යංශයේ පාලනය යටතට පත් කිරිමත් මෙම කැබිනට් යෝජනාව යටතේ සිදු කෙරෙනවා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...