වෛද්‍ය සේවාවේ පමණක් දීමනා වැඩි කිරීම හේතුවෙන් පොදු සෞඛ්‍ය සේවාවට ඇති වූ අසාධාරණය විසඳීම සඳහා රු. 7500ක දීමනාවක් ලබා දීමට ඇමැති මණ්ඩලය තීරණය කර ඇත.
මේ පිළිබඳව සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති කමිටුවේ එකඟතාවය ලබා ගැනීම සඳහා හෙට (16 වැනිදා) සෞඛ්‍ය ඇමැතිවරයා හා එම වෘත්තීය සමිති කමිටුවේ ප්‍රධානීන් අතර සාකච්ඡාවක් පැවැත්වීමට ද නියමිතව ඇත.(අරුණ)
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...