දේශීය පුවත්

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක පුද්ගලයින් සඳහා පිලිපීනය පනවා ඇති සංචාරක තහනම තවදුරටත් දීර්ඝ කර තිබේ.

ජුනි මස 30වන දින දක්වා අදාළ තහනම බලපැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය,නේපාලය, ඕමානය සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යයට මෙම සංචාරක තහනම පනවා තිබේ.

අදාළ රටවල පවතින කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් මෙම පියවරගෙන ඇති බව පිලිපීන ජනාධිපතිවරයා පවසා ඇත.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More