බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා “ටෘත් විත් චමුදිත” නම් අන්තර්ජාල සම්මුඛ සාකච්ඡාව්කට සහභාගි වෙමින් තමනට ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි ලිපිය නිකුත් කිරිමට පෙර නෙළුම් මාවතේ දී “සූම්” සාකච්ඡාවක් තිබූ බව පවසා සිටියේය.
එහිදී ඇමතිවරයා පවසා සිටින්නේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් හසුරුවන අදිසි හස්තය තමන් දන්නා බවත් එය සිදුවන්නේ විදේශයක සිට බවත්ය.
වැඩිදුරටත් අදහස් දක්වමින් උදය ගම්මන්පිල මහතා මේ ප‍්‍රහාරය එල්ල වන්නේ තමනට නොව මහින්ද රාජපක්‍ෂ මහතාට යයිද පවසා සිටින අතර තමන්ව ලෙහෙසියෙන් දේශපාලනයෙන් විසි කර දැමිය නොහැකි බවද අවධාරණය කළේය.
කෙසේ වුවද තමන්ට හා ඇමති විමල් වීරවංශ මහතාට පහර ගස්වන්නේ එකම අයෙක් විසින් බවද ඔහු අවධාරණය කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...