කොරෝනා වෛරසයේ ගෝලීය වසංගත තත්වය මත කොරෝනා රතු ලැයිස්තුවේ ඇති රටවල් කිහිපයකට නව රැකියා බලපත්‍ර නිකුත් කිරීම බහරේන් රාජ්‍ය තාවකාලිකව අත්හිටුවා ඇත.
මෙලෙස නව රැකියා බලපත්‍ර අත්හිටුවා ඇති රාජ්‍යන් වන්නේ ඉන්දියාව, පකිස්ථානය,බංගලාදේශය,නේපාලය සහ ශ්‍රී ලංකාවයි.
අදාල රටවල් වලින් පුද්ගලයින් පැමිණීම පසුගිය(24) වෙනිදා සිට අත්හිටුවනු ලැබූ අතර ජූනි 01 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඊට වියට්නාමයද ඇතුලත් කෙරිණි
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...