මළපහ පද්ධතියක හදිසි නඩත්තු කටයුත්තක් නිසා අද (14) පෙරවරුවේ සිට ගාලු පාරේ වැල්ලවන්න සිට කොළඹ දෙසට වන මංතීරුව වාහන ධාවනය සීමා කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිසින් අපිත් රෝහණ පහතා රියදුරන්ට දැනුම් දී සිටින්නේ ඒ සදහා මුහුදු මාවත ඇතුළු විකල්ප මාර්ග භාවිතා කරන ලෙසටය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...