දේශීය පුවත්

2021 ජුනි01 වෙනිදා සිට මාස 8ක කාලයක් සඳහා මෙරටට අවශ්‍ය කරන ඩිසල් ආනයනය කිරීමේ කොන්ත්‍රාත්තුව සිංගප්පුරුවේ. එම්. එස් පෙට්‍රෝ චයිනා සමාගමට පිරිනැමීම සඳහා කැබිනට අනුමැතිය ලැබී තිබෙනවා

දිගු කාලීන සැපයුම් කොන්ත්‍රාත්තුවක් වන මෙම ගිවිසුම් අනුව අදාළ සමගම විසින් සාමාන්‍ය ඩීසල් බැරල් මිලියන 1.13 කට වැඩි ප්‍රමාණයක් සහ සුපිරි විසල් බැරල් 206, 2500ක් මෙරටට ආනයනය කරනු ඇත.

එමෙන්ම අදාළ කාල සීමාව සඳහා මෙරටට බොරතෙල් ආනයනය කිරීයම් දිගු කාලීන සැපයුම් කොන්ත්‍රාත්තුව පිරිනමා ඇත්තේ නයිජීරියානු සමාගමකටය.

ඒ අනුව 2021 ජූනි මස 01 සිට 2022 පෙබරවාරි 29 දක්වා මාස 09 කාලයක් මර්බන් බොරතෙල් ආනයනය කිරීමේ වගකීම නයිජීරියාවේ එම්.එස්. කොන්සියෝ සමගම් වෙත පැවරෙනු ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More