ශ්‍රී ලංකා පොදු ජන එක්සත් පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා පසුගියදා ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අමාත්‍යය උදය ගම්මන්පිල මහතාට චෝදනා කරමින් නිකුත් කළ මාධ්‍යය නිවේදනයේ ඊළඟ දිගුව රාජ්‍යය අමාත්‍යය් නිමල් ලන්සා විසින් තබමින් මේ අවස්ථාව ඉන්ධන මිල ඉහළ දැමීමට සුදුසු වේලාවක් නොවන බවත් ඛනිජ තෙල් ඇමතිතුමා ඉන්ධන මිල පහළ දැමීමට මැදිහත් විය යුතු බවත් අවධාරණය කර සිටී.
එලෙසම ජනාධිපති තුමාත් අගමැති තුමාත් ජීවන වියදම් කමිටුවත් ඉන්ධන මිල පහල දැමීමට කටයුතු කළ යුතු යැයි පවසා සිටී.
මාධ්‍යයවේදීන් නැගූ ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් නිමල් ලන්සා මහතා පවසා සිටියේ බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ සිටියේ නම් ඉන්ධන මිළ ඉහළ දැමීමට ඉඩ නොදෙනු ඇති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...