මාලබේ සයිටම් නමින් ආරම්භ කළ පෞද්ගලික වෛද්‍යය විද්‍යාලයේ නීති උපදේශකයෙකු ලෙස කටයුතු කරමින් හිඳ වත්මන් ආණ්ඩුවේ නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රභල තනතුරක් හිමිකරගත් පුද්ගලයෙකුගේ සෘජු මැදිහත්වීම යටතේ ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට නියමිතව තිබූ කොතලාවල ආරක්ෂක විද්‍යාල පනත් ...
ඊයේ (08) පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍යය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසන්නේ තමා ඉල්ලා අස්වීමට සුදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට ප්‍රකාශයක් ...
2021 වසරේ පැවැත්වීමට නියමිත 5ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 3 වන දින පවත්වන බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා සිටියේය. මේ අතර 2021 අ.පො.ස. උසස් පෙළ විභාගය ඔක්තෝබර් මස 4 වන දින සිට ඔක්තෝබර් මස 31 වන දා දක්වා පැවැත්වීමට කට...
පෙරටුගාමී සමාජවාදි පක්ෂය සහ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ඊයේ (08) බත්තරමුල්ලේ දි රජය විසින් හඳුන්වා දෙන පෞද්ගලික විශ්ව විද්‍යාල පණතට එරෙහිව පොලිසිය වීසින් ගෙන ගිය දැඩි මර්දනකාරි පිළිවෙත අපි දැඩි පිළිකුලෙන් හෙළා දකිනවා යැයි දේ...
වගන්ති 13න් වගන්ති 7ක්ම (60%) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි කොරෝනා පනත හැදූ, අධිකරණ ඇමති අලි සබ්‍රි මහතා අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව පූජ්‍ය ආචාර්‍ය්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසති. ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේ පැවැති මාධ්...
මහජන යුතුකම් කේන්ද්‍රයේ කැඳවුම්කරු වසන්ත අල්විස් මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ රාජිත සේනාරත්න මහතා සෞඛ්‍යය ඇමතිවරයාව සිටින අවධියේදී පැවැති වෛද්‍යය සභාව විසින් තහනම් කළ කරණ ලද උසස් පෙළ අසමතුන් බඳවා ගන්න බෙලරුසියාවේ විශ්ව විද්‍යාලවල වෛද්‍යය පී...
ජාතික සංවිධාන එකමුතුව ඊයේ(08) රාජගිරියේ පිහිටි සිය මූලස්ථානයේදී මාධ්‍යය සාකච්ඡාවක් පවත්වමින් පවසා සිටියේ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත තුළ ඇති භයානක ප්‍රතිපාදන 10ක් ඉවත් කිරීමකින් තොරව සම්මත කළහොත් මේ ආණ්ඩුව පත් කිරීමට දායකත්වය දුන් 69 ලක්ෂයක ජනතා වරමට කෙළ ගැසූ ආණ්ඩුවක් බ...
ලිට්රෝ ගෑස් ලංකා සමාගම සහ ලිට්රෝ ගෑස් ටර්නිනල් ලංකා පෞද්ගලික සමාගම් කෝප් කමිටුව හමුවට කැදවා විගණනයට ලක් කරන ලෙස කෝප් කමිටුව එම සමාගම් දෙකේ වැඩි කොටස් ප්‍රමාණයක් හිමි ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට උපදෙස් ලබාදී තිබෙනවා. ඒ, පෙරේදා කෝප් කමිටුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාච...
ජනපති ගෝඨාභය රාජපක්ෂ සහ ජපාන ආරක්ෂක අමාත්‍ය කිෂී නොයිබුව් අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පවත්වා ඇත. වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවතී මෙම සංවාදයේදී දෙරටේ ආරක්ෂක සහයෝගීතාව සහ හුවමාරු පිළිබඳව ද නාවික හා ගුවන් සහයෝගීතාවන් පිළිබඳව ද මෙම ද්විපාර්ශික හමුවේදි අදහස් හුවමාරු කරගත් බව ජපාන ජනාධිපති කාර...
ඊයේ බත්තරමුල්ල පාර්ලිමේන්තුව අසල පොල්දූව වටරවුම ආශ්‍රිතව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යය බල මණ්ඩලය, පෙරටුගාමි සමාජවාදී පෙරමුණ ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක මුලිකත්වයෙන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට එරෙහිව පැවැති සාමකාමී විරෝධතාවයට පොලිසිය කඩා පැන කළ පහර දීම සහ විරෝධ...
රාජ්‍ය අමාත්‍යාංශය දෙකක සංශෝධනයක් සිදුව ඇති අතර ඊට අදාළ අමාත්‍යවරුන් වන ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ මොහාන් ද සිල්වා යන මහත්වරුන් අද (08)පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ. ඒ අනුව ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා කාබනික පොහොර...
ලංකාවේ නීතිය අනුව බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විය නොහැකි බවට සමාජ මාධ්‍ය සටහන් කිහිපයක් ම දුටිමි. අතීතය අමතක කිරීම තරම් ම අතීතය නොදැන සිටීම ද යහපත් නැත. එබැවින් ලියමි. තමන්ගේ ජාතික ලැයිස්තුවට පිටින් දේශපාලන පක්ෂයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කළ වැදගත...
අද පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරයෙකු විසින් විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරක් දෙමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසා සිටියේ ඉදිරි වසර හතරක කාලය ඇතුළත ශ්‍රී ලංකාව තෙල් සහ ගෑස් නිෂ්පාදනය කරන රටවල් අතරට එකතු වන බවයි. එහිදී අමාත්‍යයවරයා වැඩිදුරටත් පවසා සිට...
දිලිප් කුමාර් නොහොත් හින්දි සිනමාවේ සංකේතය ලෙස සලකන මොහොමඩ් යූසුෆ් කාන් ඊයේ අභාවප‍්‍රාප්ත විය.දිලිප් කුමාර් මහතා මියයන විට ඔහු 98 හැවිරිදි වියේ පසු වූ අතර ඒ මහතා චිත‍්‍රපට 65 කට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායකවී වැඩිම සම්මාන ගණනක් හිමිකරගත්තෙකි. ඒ අනුව දිලිප් කුමා...
පෞද්ගලික වෛද්‍යය විද්‍යාල ඇති කිරීමට සහ ඒවාට රජයේ විශ්ව විද්‍යාලයක උපාධි පිරිනැමීම සඳහා ප්‍රතිපාදන සලසන කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල (සංශෝධන ) පනතට එරෙහිව පාර්ලිමේන්තු වට රවුම අබියස විරෝධතාවයකට සහභාගි වූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යය බල මණ්ඩලයේ සි...
ශ්‍රී ලංකන් ගුවන් සේවය රුසියාවේ මොස්කව් නුවර වෙත යළි ගුවන් ගමන් ආරම්භ කිරීමට නීරණය කර තිබේ. ඒ අනුව ජූලි මස 30 වනදා සිට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ මොස්කව්හි ඩොමෙඩෙඩෝවෝ ගුවන් තොටුපළ අතර ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිත බවයි. ශ්‍රී ලංකන් ගුවන් සමාගම පැවසුවේ. ප...
හිටපු ඇමති නීතිඥ අජිත් පී පෙරේරා මහතා සිය ෆේස් බුක් ගිනුමේ සටහනක් තබමින් අවධාරනය කරන්නේ බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි. එහ්දි ඒ මහතා අවධාරණය කරන්නේ මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ ආකාරයෙන්ම ඉද්Ȁ...
නොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි. මේ සම්බන්ධයෙන් බොහෝ පිරිස් විවේචන එල්ල කරන අතර කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමු කිහිපයකදී මෙම පනත් කෙටුම්පතට විරෝධතා එල්ලවුණි. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශෆ් ස්ටාලින් ප්...
මේ වනවිට දකුණු ඇමරිකාවේ පවතින ලැම්ඩා ප්‍රභේදය ඕනෑම අවස්ථාවක මෙරටට ඇතුළුවිය හැකි බැවින් මාර්ගෝපදේශයන් අකුරටම පිළිපැදීම ඉතාමත් වැදගත් යැයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි. කොවිඩ් රෝගීන්ගෙන් අහඹු ලෙස මෙම ජෛව සාම්පල ලබාගන්නා බවද හෙතෙම කීය. මෙලෙස ලබා ගන්නා ජෛව සාම්පල ශ්‍රී ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...