නොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි.
මේ සම්බන්ධයෙන් බොහෝ පිරිස් විවේචන එල්ල කරන අතර කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමු කිහිපයකදී මෙම පනත් කෙටුම්පතට විරෝධතා එල්ලවුණි.
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශෆ් ස්ටාලින් ප්‍රකාශ කළේ මෙම නව පනත මගින් උපාධිය මුදලට විකිණීමේ හැකියාවක් පවතින බවයි.
මේ අතර, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද කොළඹ දී ඊයේ මාධ්‍ය හමුවක් කැදවා තිබූ අතර, එහිදී අදහස් දැක්වූ එහි මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ කියා සිටියේ වෛද්‍ය සභාවේ සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ නියාමනයක් නොවී අනෙකුත් ක්‍ෂේත්‍ර වල නියාමක වීම ගැටළු සගත බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...