දේශීය පුවත්

රාවය පුවත් පතේ කතෘ වික්ටර් අයිවන් මහතා විසින් අන්තර්ජාලයට මුදා හැර ඇති ප්‍රකාශයකට අනුව බැසිල් රාජපක්ෂ මහතා මන්ත්‍රීවරයෙකු ලෙස පත් කිරීම නිත්‍යානුකූල නොවේ. නඩු අංක 26/27/2002 නඩු තීන්දුව අනුව මැතිවරණයට ඉදිරිපත් නොවූ හෝ ජාතික ලැයිස්තුවට නම ඇතුලත් කොට නොතිබූ පුද්ගලයෙකු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කිරීමට මැතිවරණ කොමසාරිස්වරයාට බලයක් නැති බව වික්ටර් අයිවන් මහතා අවධාරණය කර සිටී. 2002දී එම නඩු තීන්දුව ලබා දී ඇත්තේ විනිසුරු මාක් ප්‍රනාන්දු විනිසුරු ඩී පී එස් ගුණසේකර සහ විනිසුරු සී වී විග්නේෂ්වරන් යන ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරු තිදෙනා විසින් බවද වික්ටර් අයිවන් මහතා පෙන්වා දේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More