ශ්‍රී ලංකන් ගුවන් සේවය රුසියාවේ මොස්කව් නුවර වෙත යළි ගුවන් ගමන් ආරම්භ කිරීමට නීරණය කර තිබේ.
ඒ අනුව ජූලි මස 30 වනදා සිට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ මොස්කව්හි ඩොමෙඩෙඩෝවෝ ගුවන් තොටුපළ අතර ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිත බවයි. ශ්‍රී ලංකන් ගුවන් සමාගම පැවසුවේ.
පිරිමැසුම් පංතියේ ආසන 269 කින් සහ ව්‍යාපාරික පංතියේ ආසන 28 කින් සමන්විත එයාර්බස් ඒ 330 වර්ගයේ ගුවන් යානයක් සෑම සිකුරාදා දිනකම ශ්‍රී ලංකාවේ සිට රුසියාව බලා පිටත්ව යාමට නියමිත බවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම වැඩි දුරටත් සඳහන් කළේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...