පෞද්ගලික වෛද්‍යය විද්‍යාල ඇති කිරීමට සහ ඒවාට රජයේ විශ්ව විද්‍යාලයක උපාධි පිරිනැමීම සඳහා ප්‍රතිපාදන සලසන කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල (සංශෝධන ) පනතට එරෙහිව පාර්ලිමේන්තු වට රවුම අබියස විරෝධතාවයකට සහභාගි වූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යය බල මණ්ඩලයේ සිසුන්ට පොලිසිය ඉතා අමානුෂික ලෙස පහර දුන් බව වාර්තා වේ.
එසේ පහර දීමේදී පොලිසිය විසින් නිරෝධායන නීති බරපතල ලෙස උල්ලංඝනය කළ බවද වාර්තාවේ. එම පහර දීමෙන් අනතුරුව සිසුන් පිරිසක් අත්අඩංගුවට ගැනීමටද පොලිසිය ක්‍රියා කොට ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...