ජනපති ගෝඨාභය රාජපක්ෂ සහ ජපාන ආරක්ෂක අමාත්‍ය කිෂී නොයිබුව් අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පවත්වා ඇත.
වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවතී මෙම සංවාදයේදී දෙරටේ ආරක්ෂක සහයෝගීතාව සහ හුවමාරු පිළිබඳව ද නාවික හා ගුවන් සහයෝගීතාවන් පිළිබඳව ද මෙම ද්විපාර්ශික හමුවේදි අදහස් හුවමාරු කරගත් බව ජපාන ජනාධිපති කාර්යාලයේ දේශපාලන අංශය සඳහන් කර සිටි.
පසුගිය වසරේ සැප්තැම්බර් මස පැවැත්වූ ජ – ලාන් එක්ස් ද්විපාර්ශවය මෙන්ම පසුගිය සතියේදී ශ්‍රී ලංකාව සහ ඇමරිකාව සත්කාරකත්වයෙන් පැවැත් වූ පුහුණු අභ්‍යාසය පිළිබඳව ද එහිදී අවධානය යොමු කෙරුණු බව සඳහන්
නැගෙනහිර චීන මුහුද සහ දකුණු චීන මුහුද ඇතුලු මෑත කාලීන කලාපීය ආරක්ෂක හැටළු පිළිඳවද මෙහිදී අදහස් හුවමාරු කරගත් බවයි ස්ථාන තානාපති කාර්යාලය සඳහන් කළේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...