සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පවසන්නේ මෙරට කොරෝනා ආසාදිතයන් සඳහා වෙන්කරන ලද දැඩි සත්කාර ඒකක ඇඳන් තවත් ඉතිරිව ඇත්තේ 25 ක් පමණක් බවයි. එහිදී වෛද්‍යයවරයා පවසා සිටියේ "දැනට මෙරට කොරෝනා ආසාදිතයන් සඳහා මුළු රට තුලම ඇති දැඩි ස...
අනුරාධපුර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසා සිට්යේ රට "ලොක්ඩවුන්" කිරීම සඳහා වෛද්‍යවරුන් නිර්දේශ ලබාදෙන්නේ නම් එය සිදුකිරීමට රජය සූදානම් බවයි. එහිදී අමාත්‍යයවරයා වැඩිදුරටත් පවසා සිටියේ රජය විසින් සියලු ...
කොළඹ දී පැවැති සාකච්ඡාවකට සහභාගි වෙමින් අදහස් දැක්වූ රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායක මහතා පවසා සිටියේ ජනතාවගේ ඉරණම තීරණය කළ යුත්තේ ජනතාව විසින් බවත් ජනතාවට උදව් කළ නොහැකි ආණ්ඩුවක් ඇත්නම් ඉල්ලා අස්විය යුතු බවත්ය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් තමන්ට ලැබුණු වගකීම් ඉටුකළ නොහැකි ඇමතිව...
13 වනදා දහවල් පැවැති කොරෝනා මර්ධන කමිටු රැස්වීමේදී රට වසා දැමීමක් නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යළිත් වරක් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසා සිටියේ තීන්දු තීරණ ගන්නා උදවිය මිනිසුන් අතරට පැමිණ රට විශාල මහනුවර...
මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන්ගේ මරණ අනුපාතය බිය ගන්වන සුළු මට්ටමේ ඉහළ අගයක් ගන්නා බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ කොරෝන මරණ අනුපාතය (CFR – Case Fatality Rate) දළ වශයෙන් සියයට පහකට(5.13%)කට මදක් වැඩි බවයි. මෙය ලොව අන් රටවල් හා සසඳා බලන විට...
රටේ ඔක්සිජන් තොග ප්‍රමාණවත් වන්නේ තව දින 07ක් සඳහා පමණක් බව සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග හෙළි කරයි. මේ වනවිට දෛනික ඔක්සිජන් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 100කට ආසන්න වන බවත් සමස්ථ දේශීය ඔක්සිජන් නිශ්පාදනය මෙට්‍රික් ටොන් 77ක් බවත් වාර්තා වේ. මෙම ඔක්සිජන් ප්‍රම...
අද (15) සිට අම්බලන්තොට නගරයේ සියලු කඩ සාප්පු වසා දැමීමට අම්බලන්තොට වෙළඳ සංගමය තීරණය කර තිබේ. අම්බලන්තොට අවට ප්‍රදේශවල කොරෝනා පැතිරීමේ දැඩි අවදානමක් ඇති බැවින් එම ප්‍රදේශවල ජනතාව නිරන්තරයෙන් අම්බලන්තොට නගරය වෙත පිවිසීම හේතුවෙන් වෙළෙඳ සංගමය මෙම තීරණය ගෙන ඇත. අම්බලන්තොට වෙළෙඳ සංග...
රාගම රෝහලේ මිනියක් අතුරුදන් වී ඇතැයි වාර්තා වේ. මෙසේ අතුරුදන් වී ඇත්තේ රාගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිය දී මිය ගිය බවට වෛද්‍ය අංශ විසින් තහවුරු කළ අලගේෂන් ශිවගාමි නැමැති 71 හැවිරිදි කාන්තාවකගේ සිරුරකි. ශිවගාමී නැමැති මේ 71 හැවිරිදි කාන්තාව පදිංචි වී සිට ඇත්තේ වත්තල හුණු...
මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නෙ 12 වැනි දින නිකුත් කර ඇති ගැසට් නිවේදනය මගින් නව බදු වැඩිකිරීමක් සිදුකර නැති බව පවසයි. මුදල් අමාත්‍යංශය නිකුත් කළ එම නිවේදනයට අනුව පැවති බදු ඒ ආකාරයටම පවත්වාගෙන යාම සදහා කාලය දීර්ඝ කිරීමක් පමණක් අදාල ගැසට් නිවේදනය මගින් සිදු ...
කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් හිටපු වසංගත රෝග අංශ ප්‍රධානී වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා පවසා සිටියේ සෞඛ්‍ය අංශ සේවකයන් කොරෝනා වෛරස ආසාදිතයන් වෙමින් රෝහල් ජාලය අඩපණ වීමේ ආසන්නව සිටින බවයි. ඒ අනුව ඔහු බලධාරින්ගෙන් ඉල්ලා සිට්න්නේ අඩුම තරමින් සති දෙකක කාලයකට හෝ ර...
කොවිඩ් මර්දන එන්නත ලබා නොගත් වකුගඩු රෝගීන්ට කොවිඩ් එන්නත ලබා දීමට දෙදින වැඩසටහනක් අද සිට මාළිගාවත්ත වකුගඩු රෝහලේ දී ආරම්භ වනවා. කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම මෙතෙක් ලබා නොගත් වකුගඩු රෝහලෙන් ප්‍රතිකාර ලබන, රුධිර කාන්දුකරණයට ලක්වන රෝගීන් හා වකුගඩු බද්ධ කළ රෝගීන්ට පළමු මාත්Ȁ...
ගල්කිස්ස කොට්ඨාස බුද්ධි ඒකකයට ලැබුණු තොරතුරක් අනුව සෞඛ්‍ය අමාත්‍යංශයේ විමර්ශන කණ්ඩායම් ද සමඟ ඊයේ සවස ලුනාව රෝහලේ සිදුකළ හදිසි පරීක්ෂාවක දී කෝවිඩ් 19 මර්දනය කිරීම සඳහා යොදා ගන්නා සයිනොෆාර්ම් එන්නත් මාත්‍රාවක් රුපියල් 2000.00 බැගින් වූ මුදලකට අලෙවි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනී...
හිටපු අමාත්‍යවරයෙකු වන මංගල සමරවීරට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඊයේ කරන ලද පී.සී.ආර් පරීක්ෂණයකින් අනතුරුව මංගල සමරවීරට කොවිඩ් ආසාදනය වී ඇති බව ඊයේ (13) තහවුරු වීමත් සමග ඔහු පුද්ගලික රෝහලකට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබේ. මේවන විට ඔහුගේ කාර්ය මණ්ඩලය හා ආශ්‍රිතයන් න...
ශ්‍රී දළදා පෙරහැර ආරම්භ කරමින් පළමු කුඹල් පෙරහැර වීදි සංචාරය කරමින් තිබිය දී නාථ දේවාල පරිශ්‍රයේ නවත්වා තිබූ නාථ දේවාල බස්නාය නිලමේ ගයාන් හීන්කෙන්දගේ සහ ඔහුගේ ලේකම්වරයා වූ දීඝායු අබේරත්නගේ වාහන දෙකට ඇසිඩ් ප්‍රහාර එල්ල කර සුලු අලාභානි සිදුකර තිබේ. සතර දේවාලයේ බස්නායක නිලමේ ...
මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ පූර්ණ එන්නත්කරණයට ලක් කෙරුණු පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ වැඩසටහනක් මේවනවිට ආරම්භ කර තිබෙනවා. ඒ, ජාතික කොවිඩ් 19 එන්නත් තහවුරු කිරීමේ ඇමතුම් මධ්‍යස්ථානය මගින්. එලෙස ලියාපදිංචි වීමට නම් කුමන හෝ කොවිඩ් මර්දන එන්නතක මාත්‍රා 02 කම ලබාගෙන ති...
වැටුප් ගැටලුව විසඳීමට රජයට බලකරමින් අන්තර්ජාලය ඔස්සේ පෙත්සමක් අත්සන් කිරීමට ගුරු – විදුහල්පතිවරු තීරණය කර තිබේ. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කළේ අද (14) දිනයේ සිට මෙම පෙත්සම අත්සන් කිරීමේ කටයුතු කරන බවය. සිය ඉල්ලීම්වලට නිසි විසදුමක් ලැබෙන තුරු ආරම්භ කර ඇති...
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පවසන්නේ රෝහල්වලින් නිල නොවන මට්ටමින් ලැබෙන වාර්තා වාර්තා වලට අනුව දිනකට කොරෝනා ආසාදන වන රෝගීන් සංඛ්‍යාව 5000 ඉක්මවමින් ඇති බවත් මියයන සංඛ්‍යාව 250 ඉක්මවා ඇති බවත්ය. වෛද්‍යයවරයා වැඩිදුරටත් ප...
අන්තර්ජාල නාලිකාවක පැවති සාකච්ඡාවකට එක් වෙමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා පවසා සිටියේ ඌරෙකුට වෙළෙඳපොළ තුළ මිලක් නියම කළ හැකි වුවත් මිනිස් ජීවිතයකට වෙළෙඳපොළ තුළ මිලක් නියම කළ නොහැකි නිසා ටික කාලයකට රට වසා නොදැමුවහොත් ගොවියන්ගේ වෛද්...
12 දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් අබ,උළුහාල්, ලුනු ඇතුළු භාණ්ඩ වර්ග හතක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පනවා තිබේ. එම ගැසට් නිවේදනයට අනුව හාල්මැස්සන් කිලෝවකට රුපියල් සියයක්, කර...
අගරදගුරු මැදුරේ ඊයේ(14) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමි රටේ සමස්ත ජනතාවගෙන් පාස්කු ඉරුදින ප්‍රහාරයට යුක්තිය ඉටු නොවීම සහ ආණ්ඩුවේ වැඩපිළිවෙළට විරෝධය පා එළඹෙන 21 වනදා සෑම නිවසකම කළු කොඩි ඔසවන ලෙස ඉල්ලා සිටිති. එහිදී උන්වහන්...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...