මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ පූර්ණ එන්නත්කරණයට ලක් කෙරුණු පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ වැඩසටහනක් මේවනවිට ආරම්භ කර තිබෙනවා.
ඒ, ජාතික කොවිඩ් 19 එන්නත් තහවුරු කිරීමේ ඇමතුම් මධ්‍යස්ථානය මගින්.
එලෙස ලියාපදිංචි වීමට නම් කුමන හෝ කොවිඩ් මර්දන එන්නතක මාත්‍රා 02 කම ලබාගෙන තිබීම අනිවාර්යය වනවා.
එලෙස එන්නත් මාත්‍රා 02 ම ලබාගෙන ඇති පුද්ගලයින් 1945 ක්ෂණික දුරකථන අංකය හරහා ජාතික කොවිඩ් 19 එන්නත් තහවුරු කිරීමේ ඇමතුම් මධ්‍යස්ථානය අමතා එහිදී ලබාදෙන උපදෙස් අනුව ලියාපදිංචි විය හැකියි.
එලෙස ලියාපදිංචි වීමේදී තමන් සතු කොවිඩ් මර්දන එන්නත්කරණ කාඩ් පතෙහි කාණ්ඩ අංකය (Batch Number) ඉදිරිපත් කිරීම අනිවාර්යය වනවා
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...