හිටපු අමාත්‍යවරයෙකු වන මංගල සමරවීරට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබෙනවා.
ඊයේ කරන ලද පී.සී.ආර් පරීක්ෂණයකින් අනතුරුව මංගල සමරවීරට කොවිඩ් ආසාදනය වී ඇති බව ඊයේ (13) තහවුරු වීමත් සමග ඔහු පුද්ගලික රෝහලකට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබේ.
මේවන විට ඔහුගේ කාර්ය මණ්ඩලය හා ආශ්‍රිතයන් නිරෝධායනයට ලක් කර තිබේ.
තවද රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාටද කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.
ඒ අනුව මේ වනවිට අමාත්‍යවරයා ප්‍රතිකාර සදහා යොමු කොට ඇති බව වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...