ශ්‍රී දළදා පෙරහැර ආරම්භ කරමින් පළමු කුඹල් පෙරහැර වීදි සංචාරය කරමින් තිබිය දී නාථ දේවාල පරිශ්‍රයේ නවත්වා තිබූ නාථ දේවාල බස්නාය නිලමේ ගයාන් හීන්කෙන්දගේ සහ ඔහුගේ ලේකම්වරයා වූ දීඝායු අබේරත්නගේ වාහන දෙකට ඇසිඩ් ප්‍රහාර එල්ල කර සුලු අලාභානි සිදුකර තිබේ.
සතර දේවාලයේ බස්නායක නිලමේ වරුන් අතර යම් විරසකයක් තිබුණු බවත් එම විරසකය එළියට පනින ලද අවස්ථාවක් ලෙස මෙය සිතිය හැකි බවත් තතු දත් ආරංචි මාර්ග හෙළි කරයි.
සිද්ධිය පිළිබඳ විශේෂ පරීක්ෂණයක් පැවැත්වෙමින් ඇති බව පොලිසිය සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...