දේශීය පුවත්

කොළඹ දී පැවැති සාකච්ඡාවකට සහභාගි වෙමින් අදහස් දැක්වූ රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායක මහතා පවසා සිටියේ ජනතාවගේ ඉරණම තීරණය කළ යුත්තේ ජනතාව විසින් බවත් ජනතාවට උදව් කළ නොහැකි ආණ්ඩුවක් ඇත්නම් ඉල්ලා අස්විය යුතු බවත්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් තමන්ට ලැබුණු වගකීම් ඉටුකළ නොහැකි ඇමතිවරුන් සිටී නම් ඔවුන් ද ඉල්ලා අස් යුතු බව අවධාරණය කළල අමාත්‍යය විදුර වික්‍රමනායක මහතා ජනතාව මරණ භයෙන් සිටියදී රජයේ වගකීම ජනතාව තවදුරටත් ඒ දෙසට තල්ලු කිරීමක් නොව කොරෝනා වසංගතය පරදා මරණ භය තුරන් කිරීම බවද පවසා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More