දේශීය පුවත්

කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් හිටපු වසංගත රෝග අංශ ප්‍රධානී වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා පවසා සිටියේ සෞඛ්‍ය අංශ සේවකයන් කොරෝනා වෛරස ආසාදිතයන් වෙමින් රෝහල් ජාලය අඩපණ වීමේ ආසන්නව සිටින බවයි.

ඒ අනුව ඔහු බලධාරින්ගෙන් ඉල්ලා සිට්න්නේ අඩුම තරමින් සති දෙකක කාලයකට හෝ රට අගුළු දැමීමක් සිදු කරණ ලෙසයි.

එහිදී ඔහු පෙන්වා දෙන්නේ රට සති දෙකකට රට වසා නොදමන්නේ නම් කොරෝනා මරණ පමණක් නොව වෙනත් රෝගවලින් ද සිදුවන මරණද වැලැක්විය නොහැකි වනු ඇති බවයි.

“මේ දිනවල බොහෝ රෝහල්වල බාහිර රෝගී අංශ වලට පැමිණෙන රෝගීන්ගෙන් 50%ක්ම කොරෝනා ආසාදිතයින් තහවුරු වෙමින් තිබෙනවා සෞඛ්‍ය සේවකයන් ද ඉන් අනතුරට පත් විය හැකියි.” යනුවෙන් පවසා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More