දේශීය පුවත්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පවසන්නේ මෙරට කොරෝනා ආසාදිතයන් සඳහා වෙන්කරන ලද දැඩි සත්කාර ඒකක ඇඳන් තවත් ඉතිරිව ඇත්තේ 25 ක් පමණක් බවයි.

එහිදී වෛද්‍යයවරයා පවසා සිටියේ “දැනට මෙරට කොරෝනා ආසාදිතයන් සඳහා මුළු රට තුලම ඇති දැඩි සත්කාර ඳන් වලින් ඇඳන් 190 පිරී අවසන්. ඒ අනුව ඉතිරිව ඇත්තේ 25 පමණයි. ඒ නිසා පවතින තත්ත්වය හමුවේ මහ ජනතාව දැඩි වගකීමෙන් කටයුතු කළ යුතුයි. දැන් සෞඛ්‍ය පද්ධතිය උපරිම ධාරිතාවට පත්වෙල අවසන්” යනුවෙන් පවසා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More