මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නෙ 12 වැනි දින නිකුත් කර ඇති ගැසට් නිවේදනය මගින් නව බදු වැඩිකිරීමක් සිදුකර නැති බව පවසයි.
මුදල් අමාත්‍යංශය නිකුත් කළ එම නිවේදනයට අනුව පැවති බදු ඒ ආකාරයටම පවත්වාගෙන යාම සදහා කාලය දීර්ඝ කිරීමක් පමණක් අදාල ගැසට් නිවේදනය මගින් සිදු කර ඇත.


ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...