දේශීය පුවත්

හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70වන සංවත්සරය වෙනුවෙන් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් පවසා සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වන සංවත්සරය සමරන අවස්ථාව වනවිට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතාමත් දුර්වල තත්ත්වයට පත්වී ඇති බ...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වන සංවත්සර සැමරුමට ඊයේ (02) සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධවෙමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා සිටියේ සමකාලින සියලු බලවේග සමග එක්වී රට දිනවීම සඳහා සූදානමින් සිටින ලෙස ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටින බවයි. එහිදී වැඩිදුරටත් ...

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසන්නේ වයස අවුරුදු 18ත් 30ත් අතර පසුවන අයට කොවිඩ් මර්දන එන්නත් ලබාදීම ඊයේ (02) සිට ආරම්භ කළ බවයි. සෞඛ්‍යය අමාත්‍යයවරයාට අනුව එන්නත්කරණ වැඩසටහන දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කෙරේ. වයස අවුරුදු 18 -30 අතර තරුණ...

පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා විසින් අද (02) දිනයේ සිට බලැපැත්වෙන පරිදි අදාළ ගැසට් නිවේදන නිකුත්කර ඇති බව වාර්තා වේ. ඒ අනුව සුදු සීනි කිලෝවක උපරිම තොග මිල රුපියල් 116 වන අතර සුදු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 122ක් වන අතර පැකට් කළ ...

මේ දිනවල අමෙරිකාවට සංක්‍රමණය වී අමෙරිකාව පුරා විසිරී සිටින ඉස්ලාම් බැතිමතුන් තම ආගම අත්හරිමින් යන බව විදෙස් මාධ්‍යය වාර්තා කර සිටී. මේ වන විට අමෙරිකා එක්සත් ජනපදයේ පමණක් වෙසෙන ඉස්ලාම් බැතිමතුන්ගෙන් හතරෙන් එකක් පමණ වන ප්‍රමාණයක් මෙලෙස ඉස්ලාම් ආගම අත්හරිමින් යන බව වාර්තා වේ. එය...

බොහෝ සෞඛ්‍යය වැඩසටහන් වලට පෙනී සිටින පුෂ්පා රම්‍යානි සොයිසා නම් හෙද සොහොයුරිය යොදා ගනිමින් එක්තරා පෞද්ගලික රෝහලක් "කොරෝනා ගරානාවක්" කර ගැනීම සඳහා රූපවාහිනී දැන්වීම් පල කරන ආකාරය මේ දිනවල දක්නට ලැබේ. එම දැන්වීම මගින් පුෂ්පා රම්‍යානි හෙදි සොයුරිය ලවා කොරෝනාවෙන් ගැලවී සිටීමට අනා...

රට තුළ සහල් හා සීනි ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයක් උද්ගතව ඇති බවට පැතිර යන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව රජය පවසයි. ජනතා ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් ආහාර ද්‍රව්‍ය තොග රජය සතු බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍...

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුද්දීන් මහතා ළඟ තිබී නවීන ජංගම දුරකතනයක් සොයා ගෙන ඇති බව වාර්තා වේ. මන්ත්‍රීවරයාගේ සිර කුටිය බන්ධනාගාර නිලධාරීන් විස්න් සෝදිසි කරන අවස්ථාවේදී ඔහු එම දුරකථනයෙන් ඇමතුම් ලබා ගනිමින් සිට ඇති බවත් නිලධාරීන් දුට...

වසර හතරක බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් ලබා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇති බව වාර්තා වේ. නමුත් එම සමාව ලබා දීමට පෙර තමන් අතින් සිදුවූ වැරැද්ද සම්බන්ධයෙන් සමස්ත විනිසුරුවන්ගෙන්ම රන්ජන් රාමනායක සමාව ගත යුතු බවට...

මෙරට දෛනික කොවිඩ් ආසාදිතයන් ලෙස රෝගීන් පන්දාහක් (5,000) පමණ වාර්තා වුවද විශේෂඥ මතය අනුව කොවිඩ් ආසාදිතයින් පනස් දහසක් (50,000) පමණ සිටින බව කොවිඩ් රෝග පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි. එම නිසා පනවා ඇති ⁣ලොක්ඩවුන් තත්ත්වය තව සති දෙකකට හෝ දී...

කොවිඩ් සඳහා ඖෂධ දෙකක් මිශ්‍ර කර ලබාදෙන රීජන් කොව් මෙරටට ගෙන්වීමට අවසර ලබා දුන් බව ඖෂධ සැපයීම, නිෂ්පාදනය පිිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය පවසයි. ඖෂධ පිළිබඳ විද්වත් කමිටුව රැස්වී ඊට අවසර ලබා දුන් අතර එක් ඖෂධයක මිල රුපියල් ලක්ෂය ඉක්මවන බවද අමාත්‍යාංශය පෙන්වා දෙයි. ඇමරිකාව...

1. 2020 ඔක්තෝබර් මාසයේදී (2020 / 10/14) ඒ වන විට සීනි වලට පනවා තිබූ රුපියල් 50ක ආනයන බද්ද සත 25 දක්වා එනම් රු.49.75 කින් අඩු කරනු ලැබීය. 2. බදු සහනය ලබා දෙන විට වරායේ ගුදම් වල (බදු ගෙවීම්ට පෙර) සීනි මෙ.ටො 8000ක් තිබූ අතර බදු සහන ලබා දී සති දෙකක් ඇතුළත සීනි මෙට්‍රික් ටොන් ලක්ෂ 02ක් පමණ ව...

සිතුල්පව්වේ පරිවාර දාගැබක් වන ‘මඟුල් මහා සෑය’ හාරා නිධන් වස්තු ලබාගත් තිදෙනෙක්ව හමුදා කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කිසියම් පිරිසක් අදාළ ස්ථානයේ සිටිනු දුටු සිතුල්පව්ව රජමහා විහාරයේ ආරක්ෂාවට අනුයුක්ත කර ඇති හමුදා නිලධාරියෙක් තවත් කණ්ඩායමක් සමග එම ස්ථානයට ගොස් එම පුද්ගලයින් තිදෙනාව තම ...

90 දශකය වන විට ගලවා අවසන් කළ ශ්‍රී ලංකාවේ ඕපනායක සිට කොළඹ කොටුව බලා ධාවනය වූ කැලණි වැලි දුම් රිය සිහිගන්වන අපූරු වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලයේ හුවමාරු වේ. උඩරට දුම් රිය මාර්ගයේ දෙමෝදර දුම් රිය ස්ථානයද සිහි ගන්වන එම වීඩියෝව මගින් මියන්මාරයේ ජනතාවගේ ජනජීවිතය සමඟ බැඳුනු එම වීඩියෝව 70-90 දශක ...

කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඊයේ(01) නියෝග කරණු ලැබුවේ පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයේදී සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ලබන 15 වැනිදා තෙක් තවද...

කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා  වෙත ලිඛිතව දන්වා යවා ඇත්තේ, ජී.එල් පීරිස් මහතා කර ඇති ආරාධනය පිළිගැනීමට නම් පාස්කු ප්‍රහාරයේ විමර්ශන විනිවිදභාවයකින් සිදුවන බවට විශ්වාසයක් තමා තුළ ඇතිවිය යුතු බවයි. පාස්කු ඉරුදින ත්‍රස්ත ...

අත්‍යාවශ්‍යය ජනරාල්වරයා විසින් රජය භාරයට ගත් සීනි බෙදාහැරීම පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයට අනුව පසුගිය දින කිහිපය පුරා සිදුකළ වැටලීම්වලින් සඟවා තිබූ සීනි මෙට්‍රික් ටොන් 29,900ක් අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්...

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්.ඩී.එස් .පී නිවුන්හැල්ල මහතා පවසා සිටින්නේ බස්නාහිර පළාතේ ගබඩා පහක සඟවා තිබී සොයා ගනු ලැබූ සීනි මෙට්‍රික් ටොන් 83,000 ක් පමණ රජයේ බාරයට ගත් බවයි. එහේ රජයේ භාරයට යවනු ලැබූ සීනි මෙට්‍රික් ටොන් තිස් දහ...

සීනි මිල ප්‍රශ්නය මුල් කරගෙන හදිසි නීතිය යටතේ මිල පාලනය කිරීමට උත්සහා කිරීම සම්බන්ධව ලංකා ලීඩ් වෙබ් අඩවිය ජාතික සංවිධාන වල මතය විමසන ලදී. ඒ අනුව ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා අදහස් දක්වමින්, "සීනි කිලෝ ග්‍රෑම් 1කට රුපියල් 4...

ඉන්දියාවේ ෆෙඩරල් රාජ්‍යය ඇමතිවරයෙකු වූ සුභ්‍රමානියම් ස්වාමි  මහතා පවසා සිටින්නේ නබි තුමාගේ ඉස්ලාම් භක්තිකයන් සුළුතරය සිටින රටක සහ බහුතරය සිටින රටක ඔවුන්ගේ හැසිරීම් එකිනෙකට වෙනස් බවයි. මේ අතර පකිස්ථාන් ජනාධිපති ඉම්රාන් ඛාන් මහතා පවසන්නේ ලෝකයේ ඉස්ලාම් අන්තවාදයක් නොමැති බවයි. පාකිස්ථාන...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...