ඉන්දියාවේ ෆෙඩරල් රාජ්‍යය ඇමතිවරයෙකු වූ සුභ්‍රමානියම් ස්වාමි මහතා පවසා සිටින්නේ නබි තුමාගේ ඉස්ලාම් භක්තිකයන් සුළුතරය සිටින රටක සහ බහුතරය සිටින රටක ඔවුන්ගේ හැසිරීම් එකිනෙකට වෙනස් බවයි. මේ අතර පකිස්ථාන් ජනාධිපති ඉම්රාන් ඛාන් මහතා පවසන්නේ ලෝකයේ ඉස්ලාම් අන්තවාදයක් නොමැති බවයි. පාකිස්ථානු ජනාධිපතිවරයා මේ වන විට ත්ලේබාන් පාලනය නිල වශයෙන් පිළිගෙන ඇත.
දේශපාලන විචාරකයන්ට අනුව ඉම් රාන් ඛාන් මහතා උපක්‍රමික වශයෙන් තලේබාන්වරු සමඟ ගනුදෙනු කිරීම නිවැරදි විය හැකි වුවත්, දීර්ඝ කාලීනව උපාය මාර්ගික තීන්දුවක් ලෙස නිවැරදි නොවේ. එය විශාල විශාල වන්දියක් ගෙවා පාකිස්ථානය ඉගෙන ගනු ඇති බවත් ඔවුහු පවසති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...