මෙරට දෛනික කොවිඩ් ආසාදිතයන් ලෙස රෝගීන් පන්දාහක් (5,000) පමණ වාර්තා වුවද විශේෂඥ මතය අනුව කොවිඩ් ආසාදිතයින් පනස් දහසක් (50,000) පමණ සිටින බව කොවිඩ් රෝග පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.
එම නිසා පනවා ඇති ලොක්ඩවුන් තත්ත්වය තව සති දෙකකට හෝ දීර්ඝ විය යුතු බව තම පෞද්ගලික මතය බව අද පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවා ය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...