දේශීය පුවත්

නැරඹිය යුතුම වීඩියෝවක්!

September 2, 2021 9:57 am | Lanka Lead News

90 දශකය වන විට ගලවා අවසන් කළ ශ්‍රී ලංකාවේ ඕපනායක සිට කොළඹ කොටුව බලා ධාවනය වූ කැලණි වැලි දුම් රිය සිහිගන්වන අපූරු වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලයේ හුවමාරු වේ. උඩරට දුම් රිය මාර්ගයේ දෙමෝදර දුම් රිය ස්ථානයද සිහි ගන්වන එම වීඩියෝව මගින් මියන්මාරයේ ජනතාවගේ ජනජීවිතය සමඟ බැඳුනු එම වීඩියෝව 70-90 දශක වල අපේ රටේ ජන ජීවිතයටද යම් පමණකට සමාන කමක් දක්වයි.

 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට පෙර දිනය වනතෙක් ප්‍රහාරයක් පිළිබඳ නිශ්චිත බුද්ධි තොරතුරක් එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ලබා දුන්නේ නැහැ-හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන

ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු...


Read More

ආණ්ඩුව සමඟ කිසිදු කළකිරීමක් නැහැ-ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසන්නේ ආණ්ඩුවෙන් ඉවත් වීඉමට කිසිදු තීරණයක් ගෙන...


Read More