90 දශකය වන විට ගලවා අවසන් කළ ශ්‍රී ලංකාවේ ඕපනායක සිට කොළඹ කොටුව බලා ධාවනය වූ කැලණි වැලි දුම් රිය සිහිගන්වන අපූරු වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලයේ හුවමාරු වේ. උඩරට දුම් රිය මාර්ගයේ දෙමෝදර දුම් රිය ස්ථානයද සිහි ගන්වන එම වීඩියෝව මගින් මියන්මාරයේ ජනතාවගේ ජනජීවිතය සමඟ බැඳුනු එම වීඩියෝව 70-90 දශක වල අපේ රටේ ජන ජීවිතයටද යම් පමණකට සමාන කමක් දක්වයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...