කොවිඩ් සඳහා ඖෂධ දෙකක් මිශ්‍ර කර ලබාදෙන රීජන් කොව් මෙරටට ගෙන්වීමට අවසර ලබා දුන් බව ඖෂධ සැපයීම, නිෂ්පාදනය පිිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඖෂධ පිළිබඳ විද්වත් කමිටුව රැස්වී ඊට අවසර ලබා දුන් අතර එක් ඖෂධයක මිල රුපියල් ලක්ෂය ඉක්මවන බවද අමාත්‍යාංශය පෙන්වා දෙයි.
ඇමරිකාවේ නිෂ්පාදනයක් කරන මෙම ඖෂධය එරට හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ද කොවිඩ් අසාදනය වූ විට ලබා දී ඇත.
එම ඖෂධයක් ඇමරිකාවේ මිල ඩොලර් 4000ක් වන අතර ආසියානු රටවලට අඩු මිලකට ලබා දීමට නිෂ්පාදිත සමාගම එකඟ වී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...