සිතුල්පව්වේ පරිවාර දාගැබක් වන ‘මඟුල් මහා සෑය’ හාරා නිධන් වස්තු ලබාගත් තිදෙනෙක්ව හමුදා කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කිසියම් පිරිසක් අදාළ ස්ථානයේ සිටිනු දුටු සිතුල්පව්ව රජමහා විහාරයේ ආරක්ෂාවට අනුයුක්ත කර ඇති හමුදා නිලධාරියෙක් තවත් කණ්ඩායමක් සමග එම ස්ථානයට ගොස් එම පුද්ගලයින් තිදෙනාව තම භාරයට ගෙන ඇති අතර එහිදී තවත් සැකකරුවන් කිහිපදෙනෙකු පැනගොස් තිබේ.
අත්අඩංගුවටගත් සැකකරුවන් තිදෙනා තිස්සමහාරාම, කිරින්ද ප්‍රදේශයේ පුද්ගලයින් බවට හඳුනාගෙන තිබේ.
මෙම අපරාධකරුවන් දාගැබේ ගර්භය බිඳ එම කොටස නැවත ප්ලාස්ටර් පැරිස් යොදා වසාදමා නික්ම යෑමට උත්සාහගත් අවස්ථාව්දී යුද හමුදා නිලධාරීන් විසින් ඔවුන්ව සිය භාරයට ගෙන තිබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...