රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුද්දීන් මහතා ළඟ තිබී නවීන ජංගම දුරකතනයක් සොයා ගෙන ඇති බව වාර්තා වේ.
මන්ත්‍රීවරයාගේ සිර කුටිය බන්ධනාගාර නිලධාරීන් විස්න් සෝදිසි කරන අවස්ථාවේදී ඔහු එම දුරකථනයෙන් ඇමතුම් ලබා ගනිමින් සිට ඇති බවත් නිලධාරීන් දුටු වහාම රිෂාඩ් බද්යුද්දීන් එම දුරකථනය ජනේලයෙන් එළියට විසි කර ඇති බවත් බන්ධනාගාර අරංචි මාර්ග පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...