දේශීය පුවත්

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය  ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාව මැකීයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් "එපික් ලංකා" පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියාව  ඇප මත මුදා හරින ලෙස නියම අද (09) දින නියම කළේය. "එපික් ලංකා" නැමැති පුද්ගලික සමාගමේ එම දත්ත ගබඩාව පවත්වාගෙන ගිය ප්&...

ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ අද (09) සංවිධානය කර තිබූ එන්නත්කරණ මධ්‍යස්ථානයේදී කොවිඩ් මර්දන එන්නත් ලබාගත් බවට කාඩ්පත සටහන් කරගෙන එන්නත ලබානොගෙන පිටව යෑමට උත්සාහ කළ පුද්ගලයින් පිරිසක් පොලීසිය විසින් සිය භාරයට ගෙන තිබේ. සයිනොෆාම් පළමු එන්නත් මාත්‍රාව සහ දෙවන එන්නත් මාත්...

සැප්තැම්බර් 7 වැනිදා දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වෙත ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි, කිමාලි ප්‍රනාන්දු මහත්මිය ලිපියක් යොමුකරමින් සදහන් කර සිටියේ සංචාරක කර්මාන්තයට සහයෝගය දෙමින් නීති...

ගලගොඩඅත්තේ ඥානසාර හිමි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් දන්වා සිටින්නේ චීනය සමඟ ශ්‍රී ලංකා රජය පවත්වන රාජ්‍ය තාන්ත්‍රික මිත්‍රත්වය හේතුවෙන් ගෝලීය වශයෙන් ක්‍රියාත්මක චීනයේ සතුරන් ශ්‍රී ලංකා රජයේද සතුරන් වීමේ අනතුරක් පවතින බවයි. එම ලිපිය මගින...

ලබන 13 වනදායින් පසු රට නැවත විවර කිරීමට රජය සැලසුම් කරමින් පවතින බව වාර්තා වේ. මේ වනවිට වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව පහළ අගයක් ගැනීමත් වේගවත් එන්නත්කරණය හරහා වෛරසයෙන් ජනතාව ආරක්ෂා වීමත් සැලකිල්ලට ගෙන ලබන 13න් වනදායින් පසුව ඇඳිරි නීතිය ඉවත් කරමින් රට නැවත විවර ක...

ඉස්ලාම් අන්තවාදී බලවේග සහ බෙදුම්වාදී බලවේග ආරක්ෂා කිරීම සඳහා පිහිටුවා ගැනීමට උත්සාහ කළ ඊනියා මානව හිමිකම් සංවිධානය ව්‍යවස්ථා විරෝධී බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇති බව වාර්තා වේ. මීට පෙර අවස්ථා දෙකකදී පුද්ගලික මන්ත්‍රී යෝජනා ලෙස ඉදිරිපත් කළ ඊට අදාළ පනත් මීට පෙර සිටි අධිකර...

ක්‍රීඩා හා තරැණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා යටතේ අධීක්ෂණ මන්ත්‍රීවරැ 50 ක් පත් කිරීමට ආණ්ඩුව තීරණය කොට ඇතැයි වාර්තා වෙි. නාමල් රාජපක්ෂ මහතා හට පසුගිය කාලයේ ගැසටි කරන ලද ආයතන යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති අධීක්ෂණය කිරීමට මෙසේ මන්ත්‍රීවරැ පත් කිරීමට ය...

නීතිවිරෝධීව මෙරටට ගෙන්වීමට කටයුතු කර තිබූ ඔක්සිමීටර් තොගයක් ශ්‍රී ලංකා රේගු නිලධාරීන් විසින් සොයාගෙන තිබේ. ශ්‍රී ලංකන් කාගෝ ආයතනයේ නිලධාරීන්ට භාණ්ඩ නිෂ්කාසන අංශයේ නියෝජිතයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු විසින් ව්‍යාජ ලිපිලේඛන ඉදිරිපත් කර මෙම ඔක්සිමීටර් තොගය නිදහස් කරගෙන ඇත. ...

කොවිඩ් අවදානම සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වැළකී සිටින ලෙස අමෙරිකානු වසංගත රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය එරට වැසියන්ට දැනුම් දී තිබේ. ඒ ශ්‍රී ලංකාව කොවිඩ් අවදානම සම්බන්ධයෙන් 4වන මට්ටමේ එනම් ඉහළම අවදානම් රටවල් අතරට නම් කරමිනි. ශ්‍රී ලංකාවට අ...

අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතා ඉතාලි සංචාරය අතර තුර අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බැහැ දකින බවට පළවන මාධ්‍ය වාර්තා පිළිබඳව අග‍්‍රමාත්‍ය මාධ්‍ය ලේකම්වරයා විසින් මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ එම වාර්තා අසත්‍යය බවය...

මාලදිවයිනේ දූපතක් ගොඩකිරීම සඳහා ශ්‍රී ලංකාවේ වැලි එරටට යැවීමේ ජාවාරමකට නිදහස් පක්ෂයේ ඇමතිවරයෙකු සම්බන්ධ බවට රාසමානික්කම් මන්ත්‍රිවරයා (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කර තිබූ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (08) නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඔහු ඉන් පෙන්වා ...

විශ්ව ශක්තියෙන් කොවිඩ් වෛරසය දේශයෙන් තුරන් කිරීම සඳහා බලගතු ශාන්තිකර්ම ගණනාවක් කළ වෙදැදුරෙක් ලෙස ප්‍රකට එළියන්ත වයිට් කොවිඩ් ආසාදිතව නවලෝක රොහලේ ප්‍රතිකාර ගනිමින් සිටින බව වාර්තා වේ. ඔහු රටේ ඉහළම ප්‍රභූවරුන්ට ප්‍රතිකාර කරන බවත් දෙස් විදෙස් ක්‍රීඩකයන් ඔහු හමුව...

තලේබාන්වරු අදවන විට තම බහු නියෝජිත ආණ්ඩුවේ නායකයන් පත් කර ගෙන අවසන් කර ඇත. අන්තවාදීන්ගේ අර්ථයෙන් දැවැන්ත අමෙරිකාව පරාජය කර ඉස්ලාම් ධර්මය අදහන සටන්කාමීන් වෙනම රටක් පිහිටුවා අවසානය. නමුත් ප්‍රශ්නය ඇත්තේ තලේබාන් හෝ වෙනත් කුමන නමකින් හෝ ක්‍රියාත්මක වන ඉස්ලාම් අන්තවාදය අවසන්ව ඇතිද යන්නයි...

ඇෆ්ඝනිස්ථානයේ ඊනියා බහු නියෝජිත ආණ්ඩුවේ රාජ්‍යය නායකයා සහ අමාත්‍යය මණ්ඩලය පත් කර ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා පවසයි.සාමාජිකයින් 35 දෙනෙකුගෙන් සමන්විත සමස්ථ අමාත්‍යය මණ්ඩලයට කිසිදු කාන්තාවක ඇතුලත් වන්නේ නැත. රාජ්‍යය නායකයා ලෙස පත් කර ගෙන ඇත්තේ 1990 දී තලේබාන් ...

ලංකා ලීඩ් පුවත් වෙබ් අඩවිය මිල්කෝ සමාගම කිරි ගොවියාට කිරි ලීටරයකට ගෙවන මිල රුපියල් 80 දක්වා අඩු කිරීමට තැත් කරණ බවට ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා කළ ප්‍රකාශ කළ බව වාර්තා කළේය. අනුරාධ තෙන්නකෝන් මහතා කළ ප්‍රකාශය සම්බන්ධව ලංකා ලීඩ් වෙබ් අඩවිය වෙත ප්‍රකාශය...

කොරෝනා යනු වෛරස් රෝගයකි. නැතිනමිි ⁣අධි මාතුුික හෙමිිබිරිස්සාවකි. වෛරසයට තවම ලොකයේ නිෂ්චිත බෙහෙතක් නොමැත. දැනට ඇති සාර්ථකම විසදුම පුුතිසංස්කරනයයි. එහිදි හෙළ වෙදකම ඉතාම ඉදිරියෙන් සිටි. අවසනාවට අපේ රට එය පුුමානවත් පරිධි හදුනාගෙන තිබෙිිද ? ලොව මෙම ව්‍යයසනයට සාර්ථක ව මුහුණ දුන් චිනය. වියටි...

ඉස්ලාම් අන්තවාදී බලවේග සහ බෙදුම්වාදී බලවේග ආරක්ෂා කිරීම සඳහා පිහිටුවා ගැනීමට උත්සාහ කළ ඊනියා මානව හිමිකම් සංවිධානය ව්‍යවස්ථා විරෝධී බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇති බව වාර්තා වේ. මීට පෙර අවස්ථා දෙකකදී පුද්ගලික මන්ත්‍රී යෝජනා ලෙස ඉදිරිපත් කළ ඊට අදාළ පනත් මීට පෙර සිටි අධිකරණ ඇ...

කුරුණෑගල ශීක්ෂණ රෝහල් භූමියේ මහා මාර්ගයට මුහුණ ලා තිබෙන ඉඩම් කොටස පුද්ගලික ආයෝජකයෙකුට ලබා දීමේ සැලසුමක් ක්‍රියාත්මක වන බවට කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යයවරු චෝදනා කරති.ලංකා ලීඩ් වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් එම වෛද්‍යයවරු සඳහන් කළේ දේශපාලන සම්බන්ධකම් සහිත යම් වෛද්‍යයවරු...

පාර්ලිමේන්තුවේදී 1980 ගණන් වලදී සම්මත කරන ලද 14 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අසත්‍ය බවට චෝදනා කරමින් පාර්ලිමේන්තුවට අපහාස කර ඇති නීතීඥ නාගානන්ද කොඩිතුවක්කුට එරෙහිව පියවර ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්&#x...

රජය විසින් පනවනු ලැබූ පාලන මිලට සහල් අලෙවි නොකරන මහා පරිමාණ වී මෝල් හිමියන්ගේ සහල් ගබඩා හදිසි නීති රෙගුලාසි යටතේ අත්පත් කරගෙන පාලන මිලට වෙළඳපොළට නිකුත් කිරීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට උපදෙස් දී ඇත . සහල් අර්බුදය සම්බන්ධයෙන් කැබිනට් රැස...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...