ක්‍රීඩා හා තරැණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා යටතේ අධීක්ෂණ මන්ත්‍රීවරැ 50 ක් පත් කිරීමට ආණ්ඩුව තීරණය කොට ඇතැයි වාර්තා වෙි.
නාමල් රාජපක්ෂ මහතා හට පසුගිය කාලයේ ගැසටි කරන ලද ආයතන යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති අධීක්ෂණය කිරීමට මෙසේ මන්ත්‍රීවරැ පත් කිරීමට යෝජනා වී තිබෙනවා.ඉකුත් දෙදින තුල නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවෙිදී මන්ත්‍රීවරැන් කිහිප දෙනෙකු සමග සාකච්ඡා කර ඇති බව සඳහන් වෙි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...