දේශීය පුවත්

තලේබාන්වරු අදවන විට තම බහු නියෝජිත ආණ්ඩුවේ නායකයන් පත් කර ගෙන අවසන් කර ඇත. අන්තවාදීන්ගේ අර්ථයෙන් දැවැන්ත අමෙරිකාව පරාජය කර ඉස්ලාම් ධර්මය අදහන සටන්කාමීන් වෙනම රටක් පිහිටුවා අවසානය. නමුත් ප්‍රශ්නය ඇත්තේ තලේබාන් හෝ වෙනත් කුමන නමකින් හෝ ක්‍රියාත්මක වන ඉස්ලාම් අන්තවාදය අවසන්ව ඇතිද යන්නයි. අසල්වැසි න්‍යයෂ්ටික බලය සතු පකිස්ථානයේ අනාගතය මෙන්ම කලාපයේ සාමකාමී පැවැත්මට සිදුවන අනතුර මොනවාද? මේ සම්බන්ධයෙන් ලෝක පරිමානව සමාජ දේශපාලනික විග්‍රහයක යෙදෙන “The Economist” වෙබ් අඩවියේ පලවූ “After Afghanistan, where next for global jihad?”පුරවැසි කොලමේ පළවේ.

ගෝලීය ජිහාඩය: ඇෆ්ගනිස්ථානයේ ජයග්‍රහණයෙන් පසු කොයිබටද?



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More