දේශීය පුවත්

ඉස්ලාම් අන්තවාදී බලවේග සහ බෙදුම්වාදී බලවේග ආරක්ෂා කිරීම සඳහා පිහිටුවා ගැනීමට උත්සාහ කළ ඊනියා මානව හිමිකම් සංවිධානය ව්‍යවස්ථා විරෝධී බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇති බව වාර්තා වේ. මීට පෙර අවස්ථා දෙකකදී පුද්ගලික මන්ත්‍රී යෝජනා ලෙස ඉදිරිපත් කළ ඊට අදාළ පනත් මීට පෙර සිටි අධිකරණ ඇමතිවරුන්ගේ විරෝධය නිසා හකුලා ගැනීමට සිදු වූ බවද වාර්තාවේ.

මීට පෙර ඒ සඳහා යොදාගෙන ඇත්තේ මඩකලපුව සහ වව්නියා දිස්ත්රි්ක්කවල මුස්ලිම් මන්ත්රී වරුන් දෙදෙනෙකු බව සඳහන් වුවද මෙවර ඒ සඳහා යොදා ගෙන ඇත්තේ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතාය.

ව්‍යවස්ථාවේ 121 වගන්තිය යටතේ මෙම පනතට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කර ඇත්තේ ජාතික සංවිධාන එකමුතුව, ගෝලීය ශ්‍රී ලාංකික සංසදය සහ විශ්ව විද්‍යාල ආචාර්ය සංගමයක් විසිනි.

HUMAN RIGHTS ORGANIZATION BILL 2021



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More