දේශීය පුවත්

විශ්ව ශක්තියෙන් කොවිඩ් වෛරසය දේශයෙන් තුරන් කිරීම සඳහා බලගතු ශාන්තිකර්ම ගණනාවක් කළ වෙදැදුරෙක් ලෙස ප්‍රකට එළියන්ත වයිට් කොවිඩ් ආසාදිතව නවලෝක රොහලේ ප්‍රතිකාර ගනිමින් සිටින බව වාර්තා වේ.

ඔහු රටේ ඉහළම ප්‍රභූවරුන්ට ප්‍රතිකාර කරන බවත් දෙස් විදෙස් ක්‍රීඩකයන් ඔහු හමුවී වෙදකම් කරගන්නා බවත් ප්‍රකට කරුණක් වී තිබිණි.

මේ වනවිට ඔහු නවලෝක රෝහලේ විශේෂ රැකවරණය මැද ප්‍රතිකාර ලබමින් සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කරයි.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More