ෆයිසර්/බයෝඑන්ටෙක් එන්නත් ලබාගත් පිරිමි ළමයින් හට එන්නතේ අතුරු ආබාධයක් ලෙස හට ගන්නා හදවත් රෝගී තත්වයක් නිසා රෝහල්ගත වන බව එක්සත් රාජධානියේ පර්යේෂණයකින් හෙලි වී ඇතැයි එංගලන්තයේ ද ගාඩියන් පුවත්පත් වාර්ථාවක් උපුටා දක්වමින් මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කර සිටිනවා වැඩිදුරටත් ඔහු සඳහන් ...
සිරකරු ජාතික දිනයදා වෙන්න යන රටම බලාසිටින දේ සිරකරුවන්ගේ ජාතික දිනය දා සිරදඬුවම් ලබා සිටින, කලාකරු, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ජනපති සමාව හිමි වෙතැයි අපේක්ෂා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. “සිරකරුවන්ගේ ජාතික දිනය සැප්තැම්බර් 12 වැනිදාට යෙද...
තලේබාන් අන්තවාදී ත්‍රස්තවාදීන් විසින් ඇෆ්ඝනිස්ථානයෙන් පිටව යන අමෙරිකානු සෙබළුන් , අමෙරිකානු පුරවැසියන් සහ තලේබාන් පාලනයට බියෙන් පලා යන සාමාන්‍යය ඇෆ්ඝන් වැසියන් ඉලක්ක කර එල්ල කළ මරාගෙන ප්‍රහාරයෙන්, අමෙරිකානු සෙබළුන් 13ක් සමඟ සාමාන්‍යය වැසියන් 170 දෙනෙකු මිය ගොස් තවත් වි...
රුසියාවෙන් සංචාරකයන් ගෙන්වීම සඳහා සතියකට වරක් බැගින් පියාසර කරණ ගුවන් යානයෙන් මසකට ඩොලර් මිලියනයක් පාඩු ලබන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අභ්‍යයන්තර ආරංචි මාර්ග පවසා සිටී. ඒ අනුව රුසියානු සංචාරකයන්ගෙන් රටට ලැබෙන විදේශ විනිමය ආදායමට වඩා වැඩි ප්‍රමානයක් ගුවන් සමාගමට පාඩු සිදුව...
ආණ්ඩුවේ සහ විපක්ෂයේ පිරිස් දෙපසට බෙදී හිස් වාද විවාද සහ හිස් ප්‍රලාප දෙඩ වුවද ආණ්ඩුව විසින් කිසිදු භාන්ඩයක් ආනයනය කිරීම තහනම් කර නැති බව ජාතික සංවිධාන එකමුතුව පෙන්වා දෙයි. එහි මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතාට අනුව දැන් සිදුවී ඇත්තේ භාන්ඩ ආනයනය කිරීම සඳහා ණයව...
පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ රටේ ආර්ථිකය ගොඩ නැඟීම සඳහා ආදායම් මත සියයට 3 ක විශේෂ කොවිඩ් බද්දක් පැනවිය යුතු බව ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා පවසනවා. ආණ්ඩුවට ඩොලරය 233 ක මිල දිගටම තැබීමට නොහැකි බවත් එසේ තැබුව හොත් ඩීසල්, පෙට්‍රල්, ගෑස්, බෙහෙත්වල මිල වැඩි කිරීමට සිදු වන බ...
ගොවියා පෙන්නල මහා මෝල් හිමියන් ශක්තිමත් කිරීමට ඉඩ නොදෙන බවට කෘෂිකර්ම අමාත්‍යය මහින්දා අමාත්‍යය මහින්දානන්ද අළුත්ගමගේ මහතා විසින් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජාතික ගොවි ජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා ලංකා ලීඩ් අඩවිය වෙත අදහස් දැක්වූයේය. එහිදී අනුරාධ තෙන්නකෝන් මහත...
ආණ්ඩුව සීනි ආනයනය කරණ තම ගජ මිතුරු ජාවාරම්කරුවන්ට අත දිග හැර බදු සහන ලබා දුන්නද ආණ්ඩුවේ සීනි සමාගම් නිෂ්පාදනය කළ සීනි නිෂ්පාදනය ආණ්ඩුව නියම කළ මිලට මිලදී ගත් දේශීය ව්‍යාපාරිකයන්ට වස බීමට සිදුව ඇතැයි එවැනි එක් සමාගමක අධ්‍යයක්ෂකවරයෙකු ලංකා ලීඩ් වෙබ් අඩවිය වෙත පවසා සිටියේය. ඔහුට අනු...
පශු සංවර්ධන මණ්ඩලයට අයත් පොල් ඉඩම් අක්කර 2000 කට වැඩි භූමි ප්‍රමාණයක් රජයට හිතවත් පුද්ගලික ආයෝජකයින් හතර දෙනෙකුට වසර 30ක කාලයක් සඳහා බද්දට ලබාදීමට අමාත්‍යය මණ්ඩලය තීරණය කළ බව වාර්තා වේ. ඒ පිළිබඳව අදහස් දැක්වූ ආයතනයේ ඉහළ නිලධාරියෙකු ලංකා ලීඩ් වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් පවසා සිට...
පසුගිය අමාත්‍යය මණ්ඩලයේදී ගනු ලැබූ තීරණයක් අනුව යුගදනවි බලාගාරයේ බහුතර කොටස් අයිතිය සහ රටට LNG ගෑස් ආනයනය කිරීමේ ඒකාධිකාරි බලය අමෙරිකානු සමාගමකට ලබා දීමට තීන්දු කළ බව වාර්තාවේ. එම පත්‍රිකාව මුදල් අමාත්‍යයවරයා විසින් ඉදිරිපත් කළ බවද වාර්තාවේ. ඒ පිළිබඳව අදහස් දැක්වූ ප්Ȁ...
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ බවට සහ දරුවන් අතර ඉස්ලාම් අන්තවාදය ප්‍රචලිත කිරීම සඳහා ප්‍රභල භූමිකාවක් ඉටුකළ බවට එල්ල වූ චෝදනා මත අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන නීතිඥ හිජාස් හිස්බුල්ලා නිදහස් කරණ ලෙස බලපෑම් කරණ ලෙස ඉල්ලා ජගත් මානව හිමිකම් සමුළුවට පෙත්සමක් ඉදිරි...
ළමුන් සඳහා එන්නත් ලබාදීම පිළිබඳව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා , ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා අදහස් පළ කරනවා ලෝකයේ එන්නත් වර්ග දෙකක් පමණක් ළමයින්ට ලබා දීමට අනුමත කර තිබෙන බවත්...
කොලොන්නාව තෙල් ගබඩා පර්යන්ත සමාගමේ සේවකයන්ගේ අතිකාල දීමනා කප්පාදු කිරීමේ අරමුණින් සැප්තැම්බර් එකොළොස් වැනි දා සිට ඉදිරියට එළැඹෙන සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනයන් වල තෙල් බෙදා හැරීමේ සේවාවන් නවත්වා දැමීමට කටයුතු කිරීම නිසා ඉදිරියේදී කෘතිම තෙල් හිඟයක් රටපුරා ඇතිවීමේ අවදානමක් ඇතැයි ඛනිජ තෙල් සංස්ථා වෘත...
අගමැති කාර්යාලය, සෞඛ්‍ය අමාත්‍යාංශය,හමුදාව ඇතුළු සියළු දෙනා කොරෝනා වෛරසය සඳහා පාවිච්චි කරන්නෙ ආයුර්වේද ඖෂධ බව බස්නාහිර පළාත් ආයුර්වේද කොමසාරිස් මාලා පෙරේරා මහත්මිය සඳහන් කරයි. නමුත් කිසිවකු මේ බව එළිපිට නොකියන බව ද ඇය පැවසුවාය. ඇය මේ බව පැවසුවේ අන්තර්ජාල නාලිකාවක සමග පැවති සාක...
ශ්‍රී ලංකාවේ වර්තමාන කොවිඩ් ආසාදිතයින්ගෙන් 95.8%ක්ම ඩෙල්ටා ප්‍රභේදය ආසාදනයවූවන් බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ. ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පෙන්වා දෙන්නේ දැනට ලැබී ඇති සාම්පල මත පදනම්ව සිදුකරන ලද පර්යේෂණයකින් ඒ බව තහවුරු වී ඇති බවය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වව...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පෙරවරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේ දී පාසල් ඇරඹීම කෙරෙහි විශේෂ අවධානයක් යොමුවී තිබේ. එහිදී, සිසුන් 100ට අඩු පාසල් 3,000කට අධික සංඛ්‍යාවක් ග්‍රාමීයව විහිදී පවතින බැවින් පළමුව එම පාසල් විවෘ...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටුවීම සදහා සිය පක්ෂය ලබා දී තිබුණු විමල් ගීගනගේ මහතා, මහබැංකු අධිපති ධූරය බාරගැනීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත්වන අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙනුවට පත්කිරීමට පොදුජන පෙරමුණ තීන්දු කර ඇති බව පුවත් වාර්තා පවසයි. මේ අතර විමල් ගීගනගේ මහතාට සමීප ...
මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවත් ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය එළඹෙන සදුදා දිනයේ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත යොමු කිරීමට නියමිත බවත් වාර්තාවේ. ඉල්ලා අස්වීමෙන් පසුව අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්...
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධණ මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පවසා සිටියේ ෆයිසර් එන්නත හම්බන්තොට දිස්ත්‍රික්කයට ලබා දීමට තීරණය කළේ රජය විසින් බවත් එම ලැබුණු උපදෙස් අනුව අදාල එන්නත් හම්බන්තොට දිස්ත‍්‍රික්කයට යැබූ බව...
ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය පසුගියදා මෙරටට පැමිණෙන රුසියානු සංචාරකයින් ප්‍රමාණය වර්ධනය කරගැනීම සඳහා නිරෝධායන මාර්ගෝපදේශ කිහිපයක් ලිහිල් කරන ලෙස පසුගියදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් කල ඉල්ලීමට ගුවන් සේවා කාර්යමණ්ඩල වෘත්තීය සංගමය ප්‍රතිචාර දක්වා ඇති බාව් වාර්...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...