ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටුවීම සදහා සිය පක්ෂය ලබා දී තිබුණු විමල් ගීගනගේ මහතා, මහබැංකු අධිපති ධූරය බාරගැනීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත්වන අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙනුවට පත්කිරීමට පොදුජන පෙරමුණ තීන්දු කර ඇති බව පුවත් වාර්තා පවසයි.
මේ අතර විමල් ගීගනගේ මහතාට සමීප ආරංචි මාර්ග පවසන්නේ, ඒ මහතා මේ දිනවල කොරෝනා ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටින බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...