පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ රටේ ආර්ථිකය ගොඩ නැඟීම සඳහා ආදායම් මත සියයට 3 ක විශේෂ කොවිඩ් බද්දක් පැනවිය යුතු බව ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා පවසනවා. ආණ්ඩුවට ඩොලරය 233 ක මිල දිගටම තැබීමට නොහැකි බවත් එසේ තැබුව හොත් ඩීසල්, පෙට්‍රල්, ගෑස්, බෙහෙත්වල මිල වැඩි කිරීමට සිදු වන බවයි ඔහු පෙන්වා දුන්නේ. මෙම තත්ත්වය සමනය කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගැනීමට සිදු වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...