දේශීය පුවත්

කොලොන්නාව තෙල් ගබඩා පර්යන්ත සමාගමේ සේවකයන්ගේ අතිකාල දීමනා කප්පාදු කිරීමේ අරමුණින් සැප්තැම්බර් එකොළොස් වැනි දා සිට ඉදිරියට එළැඹෙන සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනයන් වල තෙල් බෙදා හැරීමේ සේවාවන් නවත්වා දැමීමට කටයුතු කිරීම නිසා ඉදිරියේදී කෘතිම තෙල් හිඟයක් රටපුරා ඇතිවීමේ අවදානමක් ඇතැයි ඛනිජ තෙල් සංස්ථා වෘත්තීය සමිති චෝදනා කරයි.

සාමාන්‍යයෙන් කොලන්නාව තෙල් ගබඩා පර්යන්ත සමාගමෙන් දිනකට තෙල් බවුසර එක්දහස් පන්සියයක් පමණ රට පුරා බෙදා හරින අතර මෙම කොරෝනා වසංගත සමයේ පවා දිනකට තෙල් බවුසර් දාහක් පමණ රට පුරා බෙදා හරින බව ඛනිජ තෙල් වෘත්තිය සමිති පවසයි.

එලෙස දිනපතා තෙල් බවුසර් රටපුරා බෙදාහැරීම සිදු නොකළොත් රටේ කෘතිම තෙල් හිඟයක් ඇතිවීමේ අවදානමක් තිබෙන බව වෘත්තී සමිති පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More