ෆයිසර්/බයෝඑන්ටෙක් එන්නත් ලබාගත් පිරිමි ළමයින් හට එන්නතේ අතුරු ආබාධයක් ලෙස හට ගන්නා හදවත් රෝගී තත්වයක් නිසා රෝහල්ගත වන බව එක්සත් රාජධානියේ පර්යේෂණයකින් හෙලි වී ඇතැයි එංගලන්තයේ ද ගාඩියන් පුවත්පත් වාර්ථාවක් උපුටා දක්වමින් මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කර සිටිනවා
වැඩිදුරටත් ඔහු සඳහන් කර ඇත්තේ, එංගලන්ත පර්යේෂකයන්ගේ වෛද්‍ය දත්ත විශ්ලේෂණය කිරීමෙන් මාස 12 ක කාලයක් තුළ අවුරුදු 12 ත් 15 ත් අතර වයසේ පසුවන පිරිමි ළමයින් කොවිඩ් රෝගයෙන් රෝහල් ගත වීමට වඩා, කිසිදු රෝගී තත්වයක් නොමැතිව එන්නත ආශ්‍රිත මයෝකාඩයිටිස්(Myocarditis) රෝගයට ගොදුරු වීමට ඇති ඉඩ 6 ගුණයක් දක්වා වැඩි බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...