පසුගිය අමාත්‍යය මණ්ඩලයේදී ගනු ලැබූ තීරණයක් අනුව යුගදනවි බලාගාරයේ බහුතර කොටස් අයිතිය සහ රටට LNG ගෑස් ආනයනය කිරීමේ ඒකාධිකාරි බලය අමෙරිකානු සමාගමකට ලබා දීමට තීන්දු කළ බව වාර්තාවේ.
එම පත්‍රිකාව මුදල් අමාත්‍යයවරයා විසින් ඉදිරිපත් කළ බවද වාර්තාවේ. ඒ පිළිබඳව අදහස් දැක්වූ ප්‍රභල රාජ්‍යය නිලධාරියෙකු සඳහන් කළේ විදුලි බල හෝ බල ශක්ති අමාත්‍යයවරයා එවැනි පත්‍රිකාවක් පිළිබඳව දැන නොසිටි බව තමාට විශ්වාස බවයි.
එම තීන්දුව අනුව අදාළ කොන්දේසි සහ ගණන් හිලව් තීරණය කිරීමේ බලය භාන්ඩාගාර ලේකම් පවරා ඇති බවද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...