ශ්‍රී ලංකාවේ වර්තමාන කොවිඩ් ආසාදිතයින්ගෙන් 95.8%ක්ම ඩෙල්ටා ප්‍රභේදය ආසාදනයවූවන් බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ.
ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පෙන්වා දෙන්නේ දැනට ලැබී ඇති සාම්පල මත පදනම්ව සිදුකරන ලද පර්යේෂණයකින් ඒ බව තහවුරු වී ඇති බවය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යායතනයේ මහාචාර්ය නීලිකා මලවිගේ, ආචාර්ය චන්දිම ජීවන්දර ඇතුළු පර්යේෂකයින් කණ්ඩායමක් විසින් මෙම අධ්‍යයනය සිදුකර තිබේ.
එමෙන්ම ඇතැම් පළාත්වල ඩෙල්ටා ප්‍රභේදය ආසාදනයවූවන් 84%ත් 100%ත් අතර පැවති බව එම පර්යේෂකයින් පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...