පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ බවට සහ දරුවන් අතර ඉස්ලාම් අන්තවාදය ප්‍රචලිත කිරීම සඳහා ප්‍රභල භූමිකාවක් ඉටුකළ බවට එල්ල වූ චෝදනා මත අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන නීතිඥ හිජාස් හිස්බුල්ලා නිදහස් කරණ ලෙස බලපෑම් කරණ ලෙස ඉල්ලා ජගත් මානව හිමිකම් සමුළුවට පෙත්සමක් ඉදිරිපත් කර ඇති බව වාර්තාවේ.
එම පෙත්සමට පාක්‍යයසෝති සරවනමුත්තු ප්‍රමුඛ රාජ්‍යය නොවන සංවිධාන ජාලයේ ප්‍රධානින්, නව සමසමාජ පක්ෂය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අනුබද්ධ නිදහස උදෙසා කාන්තාවෝ ආදී පිරිසක් අත්සන් තබා ඇති බව වාර්තාවේ.
මෑත කාලීනව නවසීලන්තයේ ප්‍රහාරයට සම්බන්ධ වූ පුද්ගලයා අත් අඩංගුවෙන් මුදා ගැනීම සඳහා එරට රාජ්‍යය නොවන සංවිධාන ජාලයන් ඉදිරිපත් වීම නිසා නිදහස් කරණු ලැබූවකු බව එරට පොලිසිය පවසයි.
එම බලපෑම් නිසා අදාල පුද්ගලයා නිදහස් කර සතියේ දින හතේම පැය විසිහතර පුරා ඔහු පිටුපස නිලධාරින් යෙදවීමට සිදුවු බවද එරට අගමැතිනිය ප්‍රකාශ කළ බව නවසීලන්ත මාධ්‍යය වාර්තා කර තිබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...