දේශීය පුවත්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධණ මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී  අදහස් දක්වමින් පවසා සිටියේ ෆයිසර් එන්නත හම්බන්තොට දිස්ත්‍රික්කයට ලබා දීමට තීරණය කළේ රජය විසින් බවත් එම ලැබුණු උපදෙස් අනුව අදාල එන්නත් හම්බන්තොට දිස්ත‍්‍රික්කයට යැබූ බවත්ය.

එහිදී වැඩිදුරටහ් අදහස් දක්වමින්, එන්නත් බෙදාහැරීම සම්බන්ධයෙන් තීරණය කරනු ලබන්නේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කොරෝනා මර්ධන කාර්ය සාධක බලකාය විසින් බවත් එසේ නැතිව එන්නත් ලබා දෙන කිසිදු රටක් ඒවා ලබා දිය යුතු ප‍්‍රදේශ නිර්දේශ නොකරන බවත් අවධාරණය කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More