රුසියාවෙන් සංචාරකයන් ගෙන්වීම සඳහා සතියකට වරක් බැගින් පියාසර කරණ ගුවන් යානයෙන් මසකට ඩොලර් මිලියනයක් පාඩු ලබන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අභ්‍යයන්තර ආරංචි මාර්ග පවසා සිටී.
ඒ අනුව රුසියානු සංචාරකයන්ගෙන් රටට ලැබෙන විදේශ විනිමය ආදායමට වඩා වැඩි ප්‍රමානයක් ගුවන් සමාගමට පාඩු සිදුවන බව එම ආරංචි මාර්ග පවසයි.
එම ආරංචි මාර්ග වලට අනුව ගුවන් යානා යවා රටට පාඩු කරනවා වෙනුවට එම අර මුදල් යොදවා සංචාරකයන්ට රට තුල ලැබෙන පහසුකම් වැඩි කළහොත් ඊට වඩා සංචාරකයන් ගෙන්වා ගත හැකියි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...