දේශීය පුවත්

ජනාධිපති මාධ්‍ය පැවැති මාධ්‍ය ඒකකය කැඳවා තිබූ මාධ්‍යය හමුවකට සහභාගි වෙමින් ලංකා විදුලිබල මණ්ඩලය සභාපති එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා පවසා සිටියේ යුගදනවි බලාගාරයේ 40%ක කොටස් ඇමෙරිකානු සමාගමකට පැවරීම සම්බන්ධයෙන් වූ ගිවිසුමේ මූලික එකඟතාවය අත්සන් කරන ලද්දේ රාත්‍රී 11 පසුව බවයි....

පොහොට්ටුව පක්ෂයේ ආරම්භක සභාපති ලෙස කටයුතු කළ ඇමැති ජී. එල්. පීරිස්ද බලවත් සිත් තැවුලට ලක්ව ඇති බව ආරංචි මාර්ග කියයි. මීට හේතුවී ඇත්තේ විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයාගේ ක්‍රියාකලාපය බවද කියවේ. විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කරන්නේ අද්මිරාල් ජයන්ත කොළඹගේ...

දකුණු පළාත් හිටපු ආණ්ඩුකාරවරයෙකු වන රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් හිටපු අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස පත්කිරීමේ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු අත්අඩංගුවට ගෙන විමර්ශන සිදුකරන ලෙස පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙ...

දිවයින ආශ්‍රිතව පැවති අඩු පීඩන කලාපය ක්‍රමයෙන් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ දිවයින ආශ්‍රිතව සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් තවදුරටත් පවතින බවය. දිවයිනේ ...

මෙතෙක් සීනී සඳහා රජය විසින් පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. එමෙන්ම ඉහළ යන සහල් මිල පාලනය කිරීම සඳහා සහල් තොග ආනයනය කිරීමටත් අද සවස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ මුලිකත්වයෙන් රැස් වූ ජිවන වියදම් කමිටුව තීරණය කර ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. ඒ අනුව හෙට සිට කි...

කොළඹ විශ්වවිද්‍යාලයේ නව කුලපති පදවිය සඳහා මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පත් කිරීම සම්බන්ධව මුල්ම විරෝධතාවය මතු වී තිබේ. එම විරෝධය මතුවන්නේ කොළඹ විශ්විද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයෙනි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින් මහා ශිෂ්‍ය සංගමය කියා සිටින්නේ විශ්...

රටපුරා ඉන්ධන හල් වල භූමිතෙල් ලබා ගැනීම සඳහා වැඩි වශයෙන් පාරිභෝගිකයින් පැමිණෙමින් සිටින බව වාර්තා වෙයි. මේ හේතුවෙන් බොහෝ ඉන්ධනහල් භූමිතෙල් ලබාදීම සීමා කර ඇත. එක් පාරිභෝගිකයකු වෙනුවෙන් භූමිතෙල් සීමිත ප‍්‍රමාණයක් පමණත් ලබා දෙමින් සිටියි. ගෑස් මිල ඉහළ යාමත් සමග ඇතැම් පිරිස් භූ...

අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යෑමේ අවශ්‍යතාව මත, වහා ම ක්‍රියාත්මක වන පරිදි ඊයේ (2) සිට ලංකා විදුලිබල මණ්ඩලයේ සියලු ම සේවකයන්ගේ නිවාඩු අවලංගු කිරීමට චක්‍රලේඛයක් නිකුත් කර ඇත. ලංකා විදුලිබල මණ්ඩලයට සම්බන්ධ වෘත්තීය සමිති කිහිපයක් විසින් මෙම මස සිට වෘත්තීය සම...

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් 2021 තෙවන කාර්තුව තුළදී මූල්‍ය ආයතන වල අනුකූලතාව බලාත්මක කිරීම සඳහා පරිපාලනමය දණ්ඩන පනවා ඇති බව වාර්තාවේ. 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19 (1) සහ 19 (2) වගන්ති මගින් පැවරී ඇති බලතල ප්‍රකාරව , මහ බැංකු...

දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ නායකයින් අතර හමුවක් ඊයේ(02) උදෑසන යාපනයේ පෞද්ගලික හෝටලයකදී දී පවත්වා තිබේ. පැය තුනකට අධික කාලයක් පැවති එම රැස්වීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම්, දෙමළ ප්‍රගතිශීලි පක්ෂයේ නායක මනෝ ගනේෂන්, ප්ලොට් සංවිධානයේ නායක ධර්මලිංගම් සිද්ධාර්...

"එක රටක් - එක නීතියක්" සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකාය පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරණ ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ එම විෂය සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශය විසින් දැනටමත් සම්පාදනය කර ඇති නීති කෙටුම්පත සහ එහි යෝග්‍යතාව අධ්‍යයනය කළ යුතු බවය...

දේශපාලන පක්ෂ ලොකු කුඩා වුණත් දුෂ්කර අවස්ථාවල එක් අරමුණක් වෙනුවෙන් එකට එක පිලේ එක් අරමුණකට සටන් කළ අය මේ කවුරුවත් අපට ඈත් කරන්න බෑ. ඒ අය අපේ ආධාරක නෙමෙයි. අපේ කිහිලිකරුත් නෙමෙයි. ඒ අය අපේ අතකොළුත් නෙවෙයි. ඒනිසා එදා හිටපු සියලු පක්ෂ එක රෑනට එකට ඉන්න ඕනෑ. ඒ සමගිය රකින එක ප්‍රධාන පක්ෂයේ අපේ වග...

තමන් කර්මාන්ත අමාත්‍යාංශය භාර ගත් පසුව එළඹුණු ඉතා වැදගත් තීරණයක් වන්නේ අබලි වශයෙන් ලෝහ පිටරට යැවීම නතර කිරීම බවත් එම තීරණයත් සමග මෙරට වාත්තු කර්මාන්තයේ අමුද්‍රව්‍ය හිඟයට පිළියම් ලැබී එම කර්මාන්තය උද්යෝගීමත්ව නැගී සිටින බවත් පෙන්වා දුන් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහත...

වෘතීය සමිති කිහිපයක් විසින් ඊයේ පැවැත්වූ මාධ්‍යය සාකච්ඡාවකදී පවසා සිටියේ කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ කොටස් හා මෙරට LNG සැපයුම අමෙරිකාවේ නිව් ෆෝට්‍රස් සමාගමට ලබාදීමට එරෙහිව අද(03) දහවල් ඛනිජතෙල්, වරාය, විදුලිය සහ ජල සම්පාදන ආයතන ඉදිරිපිට විරෝධතාවයක නිරතවන බවයි. එහිදී වෘත්තී...

දුෂ්කර අවස්ථාවල එකට සිටි, එක අරමුණක් වෙනුවෙන් සටන් කළ සියලු පක්‍ෂ එක රෑනට එකට සිටිය යුතු බවත්, ඒ සමඟිය රැකීම ප්‍රධාන පක්‍ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වගකීමක් බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය. ඇතැම් පක්‍ෂ කුඩා විය හැකි නමුත...

නැවතත් දිවයින පුරා ලිට්රෝ සහ ලාෆ්ස් ගෑස් හිඟයක් මතුව ඇති බවට පාරිභෝගිකයින් චෝදනා කරනවා. ඔවුන් බොහෝ දෙනෙක් චෝදනා කරන්නේ, මේ වන විට දෛනික අවශ්‍යතාවන් සපුරා ගැනීමට හෝ අදාළ ගෑස් සමාගම් දෙකේම ගෑස් සැපයුම ප්‍රමාණවත් නොවන බවටයි. මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ලාෆ්ස් ගෑස් සමාගමේ සභාපත...

නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති ධුරයට පත්කර තිබෙන බව මාධ්‍ය වාර්තා කරනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත්වීම ලබා දී ඇති බවයි වාර්තා වන්නේ. අදාල පත්වීමේ ලිපිය මේ වන විට උන්වහන්සේ වෙත ලැබී තිබෙන බවයි ක...

සිරිල් ගාමිණී පියතුමා විසින් පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ සහරාන්ලා සමග ජාතික බුද්ධි අංශයේ ප‍්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සම්බන්ධකම් පවත්වා ඇතැයි කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් පවත්වන පරීක්ෂණය සඳහා ප‍්‍රකාශය...

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2021 වර්ෂයේ දී පැවැත්වීමට තිබු විභාගයන් පැවැත්වෙන දිනයන් මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව විභාග සඳහා පෙනී සිටිමට නියමිත 5 ශ්‍රේණිය, උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට පාසල් විවෘත කිරීමෙන් අනතුරුව අධ්‍යයන කටයුතු සම්පූර්ණ...

බැසිල් රාජපක්ෂ හා තිරුකුමාර් නඩේෂන් යන මහත්වරුන්ට එරෙහිව මල්වානේ නිවසට අදාළව පවරා ඇති නඩුව ඊයේ (01)ගම්පහ මහාධිකරණය හමුවේ නැවතත් කැඳවීය. නඩුවේ සාක්ෂිකරුවෙකු වන මුදිත උපාලි ජයකොඩි මහතා අධිකරණයේදී කියා සිටියේ බැසිල් රාජපක්ෂ මහතා දුන් මුදල්වලින් කොන්ත්‍රාත්කරුවෙකු යොදා මල්වානේ නිවස ඉදිකළ බව...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...